.........
Jin ගේ පුටුවේ දාලා තිබුණු lab coat එක ඇද ගත්ත tae.. jin ගේ පුටුවේ වාඩි වෙලා..එන්න ඇතුලට...
Doctor...මේ report එක මට ඊයේ දෙන්න බැරි උනා... එහෙම කියලා Yoon ah ඇතුලට ගියාට එතන ඉදපු කෙනා දැකලා පුදුම උනා...
ම්...ඔයා කවුද... sorry මං ආවේ Dr.Kim ව හම්බවෙන්න...ඔව් මං තමයි...Kim... 😁
ආ...නෑ මං කිව්වේ...ඊයේ ඉදපු සුදු උස doctor...
ඇයි මං සුදු නැද්ද...🤔😉 tae මුණ අල්ලන ගමන් කිව්වා...
ආහ්..නෑ Doctor මං කිව්වේ...
ආ...හරි හරි කමක් නෑ කෝ ඕක දෙන්න මට... මං තමයි අද ඉදන් මෙතන අලුත් Director.. එහෙම කියපු tae file ටික අරගෙන බැලුවා... ( මොනවද යකෝ මේ තියෙන්නේ... කමක් නෑ ඕනි එකක් මට මොකද...😁😂)
අහ්.. හරි මේක ඔයා Dr.Park ට දෙන්න..
හරි doctor...ඒ file ටිකත් අරගෙන එලියට ආව yoon ah.." මාර hospital එකක් නේ මේක ඇවිල්ලා සතියක් යන්න කලින් directors ලත් මාරු වෙලා අපි දන්නෙත් නෑ..." එහෙම හිතපු Yoon ah Dr.Park හොයාගෙන ගියා...
.....................................................................................................
Yoon ah පහලට යනවත් එක්කම jin එයාගේ office room එකට ආවා...ආහ්...tae... අරන් ආවද මං කියපු file එක...
ඔව් හ්යුන්...Tae ඔයා මොක්ද්ද ඔය මගෙ coat එක ඇදගෙන කරන්නෙ..අහ්..
නෑ මේ නිකන් ඇදලා බැලුවේ...
යාහ්..tae.. අද කාවද රැවැට්ටුවෙ..ආ...
මං එහෙම කරනවද හ්යුන්...😁😉
අනේ මං දන්නේ නැද්ද..ගිය සැරේ කරපු වැඩෙ.. තව ටිකෙන් ඒ මනුස්සයා හිරේ යනවා..🤨
YOU ARE READING
Boy with Love ❤(Completed)❤️
Fanfiction❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මගේ වේවි..❤️