.........
Dr. Ara.... Dr. Ara...මේකයි..... Dr. Ara ට..උන්නිට මොකුත් කරදරයක් නෑනේ.. Aera බය වෙලා ඇහුවා..
අහ්.. නෑ ප්රශ්නයක් නෑ... බය වෙන්න එපා.. තව ටිකක් වෙලා ගියා ම room එකට මාරු කරනවා... nurse හිනාවක් දාලා කිව්වා...
අහ්.. මං බය උනා... Aera අඩන්න වගේ කියද්දි නම්ජුන් පිටට තට්ටු කරන ගමන්..
ඔයා අඩන්න එපා... Ara ට ප්රශ්නයක් නෑනේ... බබත් අඩයි ඔයා අඩනවා දැකලා...
ඔන්න බබාලා දෙන්නව ම නලවන්න මෙතන දෙන්නගෙ ම තාත්තා නෑ හොදේ..😁 tae හිනාවක් දාලා කිව්වා....
මොකක්... ජින් ගේ තාත්තා අහද්දි..
ඔව්.. ඉතිං Aera අඩද්දි නලවන්නෙත් ජින් හ්යුන් නේ... එයා දැන් නෑනේ ඒකයි මං කිව්වේ.. tae කියද්දි හැමෝට ම හිනා ගියා...
නැන්දේ ඔප්පට කියන්නකෝ උන්නිවත් මගේ room එකට එක්කගෙන එන්න කියලා.. එතකොට මට ඒ දෙන්නා ලගින් ම ඉන්න පුලුවන්නේ... නැත්තම් බලන්න යන්න.. පෙලක් අයගේ ලොකු එක බලන්නත් එපෑ... Aera නම්ජුන් දිහා බලලා කිව්වා...
...............................................................................................
Time passed....Ara...
ඔම්මා....
කෝ මගෙ දරුවා....
අර ඉන්නේ... අයිතිකාරයා අරගෙන කාටවත් අතට ගන්න දෙන්නේ නෑ.... කියන ගමන් Ara ගේ අම්මා Aera ව පෙන්නලා... Aera... බබාව උන්නි ලගට දුන්නා නම් හරි නේද...
අහ්...උන්නි නැගිට්ට ද... Aera බබාව ජින් ගේ අතට දෙන ගමන් ඇහුවා..
හ්ම්... ඔයා කොහොමද මගේ room එකේ.... Ara Aera ගෙන් අහන ගමන් ලගට ආව ජින් දිහා බැලුවා...
එයා කිව්වා ඔය දෙන්නා එක්ක ඉන්න ඕනි කියලා...ඒ නිසා ඔය දෙන්නව එක ම කාමරේකට දැම්මා... ජින් බබාව Ara ලගින් තියන ගමන් කිව්වා...
![]()
Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

VOUS LISEZ
Boy with Love ❤(Completed)❤️
Fanfiction❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මගේ වේවි..❤️