...........
ඔහ්...මේ ඇත්ත ද... 😯
හ්ම්...☺️
අහ්..Ara... කියන ගමන් ජින් Ara ව බදා ගත්තා...
යාහ්..ඒ මොකද්ද අනේ ඒ උනේ...මං දැක්කමයි report එකක් බලලා හිනා වෙන doctors ලා... කෝ දෙන්නකෝ මොකද්ද ඕකේ තියෙන්නේ කියලා බලන්න.. කියන ගමන් Aera Ara ගේ අතේ තිබුනු report එක අරගෙන ම්..මේ ඔප්පා ඔයා මේක බලන්න දන්නවද... කියලා tae ගේ පැත්තට දික් කරා..
අහ්..මං දන්නේ කොහොම ද.. ඔයා බලන්න...
අහ්..මං දන්නෙත් නෑ....ඔයා බලන්න.. කියන ගමන් Aera යි tae යි report එක දෙන්නා එක්ක මාරු කර කර ඉදියා...ඒ අතරේ නම්ජුන්..
කෝ මෙහෙ දෙනවා...කියලා report එක අරං බලලා.. ඔහ්..හ්යුන් ට ඔය හොද ම තෑග්ගක් හම්බෙලා තියෙන්නේ... සුබ පැතුම් හ්යුන්...
මොකද්ද අනේ ඕකේ තියෙන්නේ.. Aera නම්ජුන් ගෙන් අහද්දි..ඕනි නම් බලාගන්න.. කියලා යන්න ගියා..
අහ්...මොකද්ද අනේ... එයාට තේරෙනව නම් මට ඇයි බැරි... කියපු Aera ත් report එක බලලා... ඔහ්... අනේ... උන්නි... කියන ගමන් Aera report එක tae ගේ අතට දීලා Ara ව බදා ගත්තා...
මොකද්ද යූනා මෙකේ තියෙන්නේ...
ඕනි නම් බලන්න..
යාහ්... කියන්නකෝ...
YOU ARE READING
Boy with Love ❤(Completed)❤️
Fanfiction❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මගේ වේවි..❤️