.............
අහ්.. මාව marry කරන්න කෙල්ලො කොච්චර බලන් ඉන්නවද... කියපු jungkook Aera ලගට ඇවිත් Aera ගේ ඉන වටේ අත යවලා එයා ලගට ගන්න හදනකොට ම..
මේ ඔයා පැත්තකට වෙලා ඉන්නවද දෙන්නම... කවුරු හරි දැකලා ප්‍රශ්නයක් උනොත් උත්තර දෙන්න බෑ.. මං නැති වෙලවක් ඕනි එකක් කට ගන්නවා..තමුන් ඔය Aera ගෙන් පැත්තකට වෙලා ඉන්නවා.. යුන් ගි සැරෙන් කියද්දි කුකි ගැස්සිලා ගියා.. Aera ට නම් හිනා ගියා..අහ්...ඔයා කොහෙද කොහෙද Aera මෙයාව හොය ගත්තේ..
රෝස කැලෙන්..😁😁
අහ්...ඒක තමයි මෙච්චර නපුරු... කුකි Aera ලගින් එහාට යන ගමන් කිව්වා...
............................................................................
...............
අහ්...මේ සර්.... yoon san namjoon දිහා බැලුවේ Aera කුකිත් එක්ක ඉන්නවා දැකලා තරහා ගිහින් ඉදපු නිසා..ම්... අපි යමු.. නම්ජුන් අහක බලා ගන්න ගමන් කිව්වා..
සර් වැරදියට හිතන්න එපා...ඒ එයාගේ යාලුවනේ..
යාලුවා කියලා ඔහොම හැසිරෙන්න ඕනි නෑ නේ....
සර් Aera ගේ හැටි දන්නවනේ..
ඒ උනත් මං එයාට කැමති කියලා කිව්වනේ.. ආහ්... මට තෙරෙනවා.. නම්ජුන් කට කොනින් හිනාවක් දාන ගමන් කිව්වා.
මොකද්ද සර්..
එයා මට මොකුත් නොකිව්වේ අරකා එක්ක මොකක් හරි තියෙන නිසා වෙන්න ඇති...
අහ්..එහෙම නොවෙන්නත් පුලුවන් නේ සර්... yoon san කිව්වත් නම්ජුන් තරහෙන් car එකට නැගලා.. හ්‍යුන් මං යනවා.. ilsan... ඔයා මෙහේ වැඩ ටික බලන්නකෝ...
ŞİMDİ OKUDUĞUN
Boy with Love ❤(Completed)❤️
Hayran Kurgu❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මගේ වේවි..❤️