.............
Tae car එකෙන් බැහැලා yoon ah ලගට ගිහින්... මට එන්න කියන්නෙ නැද්ද.... කපටි හිනාවක් දාලා ඇහුවා...නෑ.....
ඇයි.....
මං දන්නවනේ ඔයා එන්නේ නෑ කියලා.. yoon ah හිනා වෙන ගමන් කිව්වා.....
කපටි කෙල්ල....ම්.....යන්න..... tae එහෙම කියලා yoon ah ගේ ඔලුව අත ගෑවා....yoon ah එතනින් යන්න ගියා... yoon ah ටිකක් දුර යද්දි tae....
Yoon ah චුට්ටක් ඉන්න ... tae yoon ah ලගට ඇවිත්....මේක ඔයාට...... කියන ගමන් key tag එකක් yoon ah අතට දුන්නා...
ඔහ්....මට....අනේ ඒක ලස්සනයි ඔයා වගේමයි අනේ.. yoon ah tae ව බදා ගත්තා.... ඒත් කොහෙන්ද ගත්තේ..... ඒ අර ඉස්සෙල්ලා ගියෙ ඒක ගන්නද.....
හ්ම්.... මං අරන් දීපු එක වෙන අයට දුන්නනේ.... tae ඔරවලා කිව්වා....
අහ්.....😁😁
හ්ම්...දැන් යන්න...මං යන්නම්.... tae yoon ah ගේ ඇතුලට යනකම් ඉදලා tae car එකේ නැගලා යන්න ගියා....
......................................................................................................................
RJ Group...
ඔහ්...රෑ වෙලානේ..... මහසෝනා ගිහින් ද දන්නේ නෑ.... Aera නම්ජුන්ගේ office එකට යන ගමන්....office එක ඇතුලට ගිය Aera " ඔහ්..... මෙයා තාම ඉන්නවනේ..."මොකද ඔතන කරන්නේ ඇතුලට එනව නම් එන්න.... නම්ජුන් file එකක් sign කරන ගමන් කිව්වා....
ම්.....ඔයා කෑවද.....
කන්න ඕනි.....
මං යනවා එනව ද......
ඇයි ඔයා ගෙදර යන්නේ නැද්ද.....
යන්න ඕනි..... තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරලම යනවා.... එනවද...
හ්ම්.... යමුකෝ..... නම්ජුන් Aera එක්ක කෑම කන්න ගියා....
...................................................................................................................
Time passed.....
YOU ARE READING
Boy with Love ❤(Completed)❤️
Fanfiction❤ ඉරණම මුල සිට ම මගේ බව මම කියමි.. ඔබ මගේ සෑම හෘද ස්පන්දනයකම රැඳී සිටින්න... මගේ දෑතට පැමිණ මා සමඟ සිහින දකින්න.... මට එක හීනයක් තියෙනවා ... ඔයා මගේ වේවි..❤️