🍂 කුෂී ❤

3.2K 271 100
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






  🍂මම කුෂී වයස 25 .
❤ අම්මා කොරියන්  😑
❤ තාත්තා ශ්‍රී ලංකන්
🍂 අක්කෙක් ඉන්නවා 😁😁 නම සචී
🍂හොදම යාලුවා සදූ
🐕 මම පශුවෛද්‍ය කෙනෙක්

     ඇත්තටම ඒ ජොබ් එකට මම මාර අසායි සදු මාගේ යාලුවා වගෙම මම එක්ක වැඩකරන අනිත් ඩොක්ට්ර් එයා එයාගෙ නම් පෙරන්ට්ස්ලා දෙන්නම ශ්‍රී ලංකන් එයා පට්ට ලස්සනයි ස්ක්ල් එකෙදී මගේ පාට නිසා ගෑනු ළමයි මට කරදර කරද්දී සදූ තමා මාව බේරගත්තේ එයා මට කියලා දුන්නා මම කොහොමද ඒ ළමයි එක්ක ඉන්න ඕන විදිය එයලා මට සලකන  විදිහට එයලාටත් සලකන්න ඕන විදිය 🤦‍♀️ අම්මො අපි දෙන්නා ඊට පස්සෙ වැඩිපුරම හිටියෙ පින්සිපල් ඔෆිස් එකේ සතියට වලිනම් 3 තිබ්බා අම්මෝ මතක් වෙද්දී තාම හිනා  😂😂😂😂😂

     ඇත්තටම ඒ ජොබ් එකට මම මාර අසායි සදු මාගේ යාලුවා වගෙම මම එක්ක වැඩකරන අනිත් ඩොක්ට්ර් එයා එයාගෙ නම් පෙරන්ට්ස්ලා දෙන්නම ශ්‍රී ලංකන් එයා පට්ට ලස්සනයි ස්ක්ල් එකෙදී මගේ පාට නිසා ගෑනු ළමයි මට කරදර කරද්දී සදූ තමා මාව බේරගත්තේ එයා මට කියලා දුන්නා මම කොහ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤ මේ ඉන්නෙ සදූ ...
Kpop පිස්සෙක් මාත් එ වගේ තමා ඉතින්  😂😂😂 ජින් කිව්වොත් 🤫😆 අයේ ඔන්නේ නැ ජින්ගේ නම ඇහුනත් ඇති ලොකේ කිසි දෙයක් මතක නැ මොනාකරන්නද ඉතින් පිස්සො සෙට් වෙන්නෙ පිස්සොන්ටමනේ ඒ වගේ තමා අපි දෙන්නත් ❤😂

    🍂  අපි දෙන්නගේ ටිම් එක තමා  ලොකේ ඉන්න හොදම පශුවෛද්‍ය ටිම් එක . ඇත්තටම ටිම් එකේ ඉන්නෙ මායි සදුයි තව නස්ලා දෙන්නෙක් විතරයි . අපි ලොකේ වටේ යනවා ගිහින් ඒ ඒ රට වල සත්තුන්ට හැදෙන ලෙඩ වර්ග ගැන පරික්ෂණ කරනවා . ගිය සතියේ හිටියේ චිනේ . හොදම වැඩේ කියන්නෙ තව ඩින්ගෙන් අපි දෙන්නා එල්ලුම්ගස් . චිනේ ජනාධිපතිගේ දුවගේ බල්ලට ඔෆරේෂන් එකක් කරා මේ බල්ලට සිහිය එන්න පැය දෙකක් ගියා කාට කියන්න ද සාම්ත 😂😂😂 අපි දෙන්නා ඒ පැය දෙකම කුඩුවක කුරු ගැන ගැන හිටියේ  .

 🍂SG ❤ complete 😏Where stories live. Discover now