The end 💔😒😒😒💔

834 161 119
                                    
අරන් යන්න කැමති කෙනෙක් කියන්න හොදේ මම අහිංසකයි  😌❤️👍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😂😂😂😂💔 යම්කො එක 

කතාවට යමුනේ ...............සුගාගෙ අවසානේ . 😌❤️

.................................................................................................. මෙතන ඉදලා මින් ජුන් හිතන කියන කතාකරන විදිහට ලියන්නෙ

👹️  අද ඔක්කොම ඉවර කරලා දානවා අද ඌ ඉවරයි එකත් මගෙ අතින්ම ආ ඌ මගෙන් සති දෙකක් ඉල්ලුව විදිය 🤦‍♀️ මතක් වෙද්දිත් හිනා යනවා මේ යකා මම කිව්ව ඔක්කොම බොරු විස්වාස කරානේ 😂😂😂😂

ෆැලැෂ් බැක් 🌼 ............................................................................................. මේ පටන් ගන්නේ කට්ටිය ඩ්‍රොම් එකේ ඉන්න අවසාන මොහොතේ ඉදලා 

👹️  baby plz come

Wye baba

👹️ මට ඔයාගෙ ආදරවන්තයගෙ පොන් එකට කොල් එකක් අරන් දෙන්න  😂😂😌

මම ඔයාට කිව්වා ඩාලිං මට ඕක කියන්න එපා කියලා

👹️ ඇයි බාබි ඔයාට යාලු වෙලා ඉන්න පුළුවන් එහෙම කියන්න තමා හොද නැත්තේ 😂😂

ඕන එකක් කො දෙන්න මම අරන් දෙන්න 

👹️😌 ම්ම් එත් ඔයා මම කියන විදිහට ඇක්ට් කරන්න ඕන හොදෙ ඔයා එ කාලෙත් එ විදිහට කලානෙ අයි මින් මම කියන හැමදේම  😌

 🍂SG ❤ complete 😏Where stories live. Discover now