💔 එයා 😳👿

961 182 16
                                    


🐱 ඇත්තටම මම කොල් එක කට් කරලා කුෂී කොහෙද ඉන්නෙ කියලා බලන්න වටපිට බැලුවම කවුද කෙනෙක් කෑගානවා එ සද්දෙ එන පැත්තට ගිහින් බැලුවම දැකපු දේ 🤣🤣🤣🤣🤣💔💔🤣💔 අනේ මගේ ජිවිතේටම එහෙම දෙයක් දැකලා  නැ .අර ගොන් කෙල්ල මඩ වලක වැටිලා අනේ මුණ දැක්කම හිනාව නතර කරගන්න බැ අප්පා .

👩‍⚕️😠😠😠 ගොන් පුසෝ හිනා වෙන එක නතර වෙලා මට නැගිටින්න උදව් කරනවා සෙද්ද 😑😑😑

🐱 ඉන්නවා පොඩ්ඩක් තාම හිනා වෙලා ඉවර නැ  🤣🤣🤣

👩‍⚕️😠 අශ් මේ යකා 💔

🐱 ම්ම් කො නැගිටින්න 🤭🤭

👩‍⚕️ අශ් මට නැගිටින්න බැ බුරුවෝ මගෙ කකුල උලුක්කු වෙලා 💔😣😣

🐱🙄 ඈ මොකද කරන්නේ දැන්

👩‍⚕️💔 කාටහරි එන්න කියන්න කො අනේ .

🐱🙄 කොහොමද වැටුනේ ඔයා 

👩‍⚕️ මම ඉතින් පොඩි කල්පනාවක හිටියේ අඩිය තියලා තියෙන්නේ මඩ වලකට 😣😣

🐱🙄 ඔච්චරටම මොනාද කල්පනා කරෙ ඈ 😳 බැරි වේලාවත් කි...

👩‍⚕️😠 පිස්සු ද මට කල්පනා කරන්න තියෙන්නේ ඕක විතරයි ද සෙද්ද 😑😑😑 .

🐱🤣🤣 හරි හරි . කො එනවා මම ඔයාව වඩාගන්න .

👩‍⚕️😳 පිස්සු ද

🐱 එහෙනම් මෙතනට වෙලා ඉන්නවා මම යනවා .

👩‍⚕️ හරි  ම්ම්

Author s not .............................


ඇත්තටම යුන්ගි කෙල්ලගෙ පස්සෙන් ආවා මිසක් කෙල්ල කොහෙද යන්නේ කියලා වත් දැනගෙන නෙමෙ ආවේ වැඩ්ඩා වගේ කෙල්ලව එක්කන් යන්නම් කිව්වට යුන්ගිට යන්න ඕන පාර මොකක්ද කියලා හොයාගන්න බැරි උනා කෙල්ලටත් ආපු පාර මතක නැ දෙන්නමට දැන් පිස්සු වගෙ කෙල්ලටනම් වැඩිය මාහන්සි නැ මොකද කෙල්ලව උස්සගෙන ඉන්නෙ කොල්ලානේ

🐱 පොඩ්ඩක් ඉදගමුනේ . ඔයා කන්නේ මොනාද ආ අම්මො බර 💔😐

👩‍⚕️ ඈ මම බර නැ ඔයාට පිස්සු  😶😶

🐱 ඔව් මම පිස්සු දකින දකින් හැම වේලේම කනවා කනවා ඉවරයක් නැ  😐

 🍂SG ❤ complete 😏Where stories live. Discover now