අඩේ මෙකේ ඉන්නෙ නාවොගෙ නම මම අනිත් කතාවෙත් ටයිෆ් කරලා එක පොඩි අමතක විමක් එකට සොරි හොදේ 💔😶
👩⚕️ ඔප්පා ❄ යුන්ගිට තුරුළු වෙලා නිදන් හිටිය කෙල්ල එක පාරටම කතාකරපු නිසා යුන්ගි ටිකක් ගැස්සුනා
🐱 නිදි නැද්ද එන්ජල් තාම
👩⚕️ නැ මට ගොඩක් ප්රශ්න තියෙනවා ඔප්පා
🐱 හ්ම් ඔයාට මොනාද මගෙන් දැනගන්න ඕන එන්ජල්
👩⚕️ මෙච්චර දෙවල් තිබිලත් ඇයි ඔයා ඔහොම කෙනෙක් උනේ කියලා
❄ යුන්ගියා දිග හුස්මක් පිට කරලා කතාකරන්න පටන් ගත්තා 😪😪🐱 හ්ම් ඉන්න මම කියන්න
එදා අපි ඉස්සෙල්ලාම අපේ ෆස්ට් සොන්ග් එක ටිකක් ජනප්රිය උනු නිසා සතුටින් හිටියේ එක නිසා අපිට එක දවසකට ගෙදර ගිහින් එන්න කිව්වා එකට නම් පොඩ්ඩක් අව්ලෙන් හිටියේ මොකද මගේ තාත්තා ටිකක් කෙන්තී කාරයෙක් .👩⚕️😂😂 ඉතින් එ ඔයාගෙ අප්පා නේ අනේ
🐱😪 මම කියලා ඉවර නැ එන්ජල්
👩⚕️😕 අනේ සොරි ඔප්පා
🐱 කොහොම හරි ඉතින් එදා රැම මම ගෙදර ගියා රැ 1 වගේ වෙද්දී එත් මුලු ගෙදරම වට කරලා අහල පහල ගෙවල් වල මිනිස්සු මට ටිකක් බය හිතුනා මම ඉක්මනට ගෙදරට දුවගෙන ගියා දොර අරින්න හදද්දිම දොර ඇරගෙන පොලිසියේ ඔෆිසර්ලා ටිකක් එලියට ආවා මට මොනාද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව ඉද්දි මම දැක්කා මගේ අයියා ගෙදර උඩ තට්ටුව දිහා බලාගෙන අඩනවා එතකොටම මිනිස්සු වගයක් උඩ තට්ටුවේ ඉදලා කාගෙද මිනියක් අරගෙන එනවා එ පස්සෙන් මගේ ඔම්මා අඩ අඩ එනවා මට නිකමට හිතුනත් එ අම්මාගෙ මිනිය කියලා අම්මව දැකපු ගමන් මගෙ බය නැති උනා ❄ එ ටික කියද්දි යුන්ගිගේ කටින් ඉකියක් පිට උනා එයාටත් නොදැනිම එයාගෙ ඇස් වලින් කදුලු වැටෙනවා කුෂිට යුන්ගිගේ කදුලු දකිද්දී එයාගෙ ඇස් දෙකත් තෙත් උනේ යුන්ගිට එයාගෙ හිතේ තියෙන ආදරෙ ඔප්පා කරන්න වගෙ
🐱 එත් එ සැනසීම විනාඩියක් තිබුනේ නැ මගේ හයුන් අප්පා කියලා හයියෙන් අඩන්න පටන් ගත්තා මම එයාට කොච්චර බය උනත් කැමති නැති උනත් එ මගෙ අප්පා නිසා මම ඉක්මනට හයුන් ලගට ගියා හයුන් එතකොට තමා මාව දැක්කෙ එයා මාව බදාගෙන අඩන්න ගත්තා මටත් මහා කලකන්නි කමක් දැනුනා අපෙ අප්පා අපිව දාලා ගිහින් එත් එක කොහොමද උනේ කියලා කව්රුත් මට කිව්වෙ නැ එත් මම එක ගැන හෙව්වා මට දැනගන්න ලැබුනා අපේ අප්පා කොරියාවේ අන්තිම රැජිනගේ පුතෙක් කියලා එයා මැරිලා තියෙන්නේ සුසයිඩ් කරගෙන කියලා තමා පොලිසියෙන් කිව්වෙ එත් මට තාත්තාගෙ කාමරෙ අස් කරදර අමුතු චිට් වගයක් හම්බුනා එවාගේ තිබ්බේ මරණ තර්ජන මොකක්ද දෙපලක් ගැන එත් මම දන්න කලේ ඉදලා අපිට එච්චර සල්ලියක් තිබුනේ නැ මොකද මම පොඩි කාලේ බඩගිනි උනාම මගෙම සින්දු විකුනලා තමා කෑම ගන්න සල්ලි හොයාගත්තේ මම දුකින් ඉන්න කොට මගේ ජිවිතේට ආයේ සතුට ගෙනාවේ මගෙ හොදම යාලුවා සු මිනා 😪 මම දිගටම තාත්තා ගැන හෙව්වා කාටත් හොරෙන් ෆයිට් කරන්න ශුට් කරන්න ඉගෙනගත්තා පස්සෙ මගෙම කියලා ගැන්ග් එකක් හදලා කොරියාවේ නිතී විරොධී කරන උන්ව අල්ලලා උන්ව පොලිසිය ගාවින් ගිහින් දැම්මා ඕක තමා මගෙ කතාව
👩⚕️ අනේ ඔප්පා ඔයා අඩනවද අනේ අශ් මට ඔයාගෙ කදුලු බලන්න බැ ඔප්පා අනේ මගෙ ඔප්පා ලග මම ඉන්නවා අනේ අඩන්න එපා ඔප්පා🐱 මම දන්නවා එන්ජල් මම කවදාවත් ඔයාව නැතිකරගන්නේ නැ ඔයාට කාගෙන්වත් කරදරයක් වෙන්න දෙන්නේ නැ මම පොරොන්දු වෙනවා ( ඔයාට කියන්න බැරි දෙවලුත් තියෙනවා එන්ජල් මට සමාවෙන්න 😞😞😞) ❄ යුන්ගියා කුෂීගෙ නළලට කිස් එකක් දිලා එයාව තවත් එයාට තුරුළු කරගත්තා එදා රැ යුන්ගි කුෂීගෙ රුම් එකෙම නිදා ගත්තා
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
❄ කට්ටිය උදේම නැගිටලා කලා බිලා අද රැ තියෙන හල්මොනිගේ පාටියට ගෙදර සැරසුවා
👩⚕️ අන්න කොට තාර පැටියට එයාගෙ නල්ල මල්ල මගෙ අච්චි කතාකරා 😂😂
🐼 අනේ මේ මම කවුද කොටා කියලා පෙන්නනම්කො ඇවිල්ලා 🤬🤬🤬
🦄 සදූ අපි දෙන්නා යමු පාක් එකට පොඩ්ඩක් මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන පිලිස් 😞😞
👩⚕️ අඩේ ඔප්පා මොකද නිකන් 1000 අරන් 100 වගේ 🙁🙁
🦄😞 ඔයාගෙ යාලුවා මම ගැන වැරදියට හිතන්නේ කුෂී මට නෙමෙ එදා 😶💔
🙎 මොකක්ද කිව්වෙ ආ 💔🤨
🦄 අපි දෙන්නා ටිකක් කතාකරමු
🙎 හම් කුෂී අපි ඉක්මනට එන්නම්
👩⚕️ හරි හරි ඉක්මනට ප්රශ්න විසදගෙන හිනා වෙලා ඉන්නවා දෙන්නම
❄ අනිත් කට්ටියටත් කියලා එ දෙන්නා පාක් එකට ගියා හල්මොනි හම්බෙන්න ගිය ජිමිනා ආයෙත් ආවාත් ඉස්සෙල්ලා වගෙ කතාවත් වැඩක්වත් කරේ නැ ඔහේ බලාගත්ත අත බලන් හිටියා නාවොට නම් දැන් දැවෙන ප්රශ්නයක් මොකද කුෂී කිව්ව එක ගනක් නැ වගෙ ජිමිනා ඉන්න විදිහ දැකලා 🤨💔😶
හායි කට්ටිය මට හිතෙන්නේ මම මේ කතාවට කුඩාම්මගෙ සැලකිලි ද කොහෙද 😶💔 ලියන්න ඕන එත් හිතෙන්නේ නැ 💔😶 හී මම ජින් ඔප්පයි සදු අතරෙයි උනු දෙවල් කියන්නම්කො ජිමිනාට තියෙන ප්රශ්නේ මොකක්ද කියලා එයාගෙන් අහාලා කියන්නම් 😂😂😂😂😂💔 බායි 💕💕
ESTÁS LEYENDO
🍂SG ❤ complete 😏
Historia Corta🍂 එක රැයක ඇයගේ කාමරෙට කඩා වැදුනු මනුස්සයෙක් ඇයගේ මුලු ජිවිතේම වෙනස් කරයි 🙃🍂