🙎 මම කුෂිගෙන් හිමිට බේරිලා වොශ් රුම් යනවා කියලා ආවේ මට ජින් ඔප්පාගෙන් මැසෙජ් එකක් ඇවිල්ලා තිබුනු නිසා . අම්මො මට එවලේ මුනට අමුතු හිනාවක් ආවේ මගේ පපුව ගැහෙන්න පටන් ගත්තා හයියෙන් . මම මගේ කාමරෙට ඇවිල්ලා දොර වාහාලා ඉක්මනට මැසෙජ් එක ඔපන් කරා
🦄 📱 ගුඩ් මොනින් සදූ .
🙎📱 ගුඩ් මොනින් ඔප්පා .
🦄📱 ඔයා මොකද කරන්නේ . අද ඔයා බිසිද . 🙄🙄
🙎📱 එහෙම ලොකු වැඩක් නම් නැ හොස්පිටල් එකේ වැඩ තමා තියෙන්නේ .
🦄📱🙄 මොකක්ද හොස්පිටල් .
🙎📱 ආ හොස්පිටල් එකේ කිව්වෙ මායි මගේ යාලුවයි ඇනිමල් හොස්පිටල් එකක් කරන් යනවානේ .
🦄📱🙄 ආ ඔයාට වැඩක් නැත්තම් අපි දෙන්නා හම්බෙමුද .
🙎📱 එත් ඔප්පාට ප්‍රශ්නයක් වෙයිනේ .
🦄📱 නැ මට ප්‍රශ්නයක් වෙන්නේ නැ මම මාකට් යනො කියලා එන්නම් . ඇත්තටම බඩු ගන්න ඕන ගෙදරට .
🙎📱🙄 මාත් කුෂිට කියන්නම් ගෙදරට බඩු අරන් එන්නම් කියලා .
🦄📱 චින්චා . ඔයාට කීය වෙද්දී එන්න පුළුවන් ද . 😁🙄
🙎📱 මම වොශ් එකක් දාගෙන ඔප්පාට .මැසෙජ් එකක් දාන්නාම් .
🦄📱 කලා එන්න එපා හොදේ . අපි දෙන්නා උදේට එකට කෑම ගමු .
🙎📱 දේ ඔප්පා .
🦄📱 එහෙනම් සදූ මම බලන් ඉන්නවා 😁😁 බායි 💕💕
🙎📱 බායි ඔප්පා
🦄 යකො ජින් උබට පිස්සු හැදිලා ද . ඊයේ දැකපු කෙල්ලට අවුරුදු ගානාක් අදුරනවා වගේ කතාකරේ . දැන් පණ්ඩිතයා වගේ කිව්වට කොහොමද ගෙදරින් එලියට පැනගන්නේ . අර කුකියා දැනගත්තොත් මුලු ලොකේම දැනගත්තා වගේ තියෙයි දෙයියනේ මම හදිසි උනා වැඩිද . පිස්සු ද ජින් වෙන දෙයක් වෙච්ච දෙන් දැන් ගිහින් හොද ඇදුමක් දාගෙන ඉමු .
🙎🙄 යකො ඒ ඇත්තටම ජින් ඔප්පා ද . මට තාම සුවර් නැ . මොකද කරන්නේ යනවද නැද්ද . 🙄කුෂිට මොකක්ද කියන්නෙ . ඊට කලින් ඇදුමක් දාගෙන පහලට ගිහින් කුෂිට බොරුවක් කියන්න ඕන . දැන්ම ජින් ඔප්පා ගැන කියන්න ඕන නැ . නැත්තම් කනක් ඇහිලා ඉන්න බැරිවෙයි .මම දන්නොනේ මේකිගේ කට .
YOU ARE READING
🍂SG ❤ complete 😏
Short Story🍂 එක රැයක ඇයගේ කාමරෙට කඩා වැදුනු මනුස්සයෙක් ඇයගේ මුලු ජිවිතේම වෙනස් කරයි 🙃🍂