🐱 මගේ එන්ජල් ඊයේ රැ හිතින් වගෙම ගතිනුත් මගේ උනා වෙනදට දවල් වෙනකන් නිදා ගන්න මම අද වේලාසනින්ම ඇහැරුනා මටත් පුදුමයි එක ගැන එත් චුටි හිනාවක් ගියේ මට තුරුළු වෙලා නිදන් ඉන්න එයාව දැක්කම අපි ඊයේ කරපු දේ වැරැද්දක් ද එන්ජල් එත් මගේ ජිව්තෙ තියෙන කල් මම ඔයාව දාලා යන්නේ නැ කවදාවත් කෙල්ලෙක්ට තියෙන වටිනම දේ මම වෙනුවෙන් දිපු ඔයාට මම වචන වලින් කියන්න බැරි තරම් ආදරෙයි ❤️❤️ අම්මො මෙන්න මේයා නැගිටින්න යන්නේ .ඈ කවුද අල ගෝනිය 😑 මම කියන්නෙ නැ මොනා උනත් මම නිදි වගේ ඉන්න ඕන .
👩⚕️ අනේ අම්මො මගේ බඩ රිදෙනවා අව්
🐱 අනේ එන්ජල් මොකද උනේ ඉන්න මම බෙහෙත් මොනාහරි අරන් එන්නම් ගිහින්
👩⚕️ අනේ යුන්ගියා මොකක්ද උනේ මේ කොහෙද අපි ඉන්නෙ අනික ඇයි ඔයා මම ලග ඉන්නෙ
🐱🙄 ඈ ඔහොම ඉන්න කො එන්ජල් මම ඉක්මනට ෆාමසියට ගිහින් එන්නම්
❄ යුන්ගියා කුෂීගෙ ලගින් නැගිටලා දොර අරින්න දොර ලගට ගියා කුෂී යුන්ගි යන දිහා බලන් ඉදලා එක පාරටම ඇස් දෙකත් අත් දෙකෙන් වහාගෙන කෑගැහුවා
👩⚕️😫 ඈ යුන්ගියා මොකද මනුස්සයො ඔය
❄ දොර ලගට ගිය යුන්ගි කුෂීගෙ සද්දෙට එ පැත්ත බලද්දී කුෂී එයාගෙ අත් දෙකින් එයාගෙ මුණ වහාගෙන
🐱 මොකද කෑගාහාන්නේ කුෂී
👩⚕️😫 ඔයා මොකද උපන් ඇදුමෙන් කරන්නේ යුන්ගි ආශ් 😫😫😫
🐱 හුටා මම ඉවරයි ඈ ... ඔය ඇස් අරින්න එපා මම ඇදුමක් දාගන්නකන්
👩⚕️😫 දැන්ද මතක් උනේ ඇදුමක් දාගන්න
🐱 ඉතින් මම විතරක් ඈ ඔයත් ඉන්නෙ උපන් ඇදුමෙන් තමා
👩⚕️🙄 මොකක්
🐱 ආ මම ඇදුම දාගාත්තා ඔයා ඔහොම ඉන්න මම ඔයාට ඇදුමක් අරන් එන්නම් ඊයේ ඇදගෙන ආපු එකේ ඉරිලා මම හිතන්නේ
👩⚕️😫 මම කොහොමද මෙහෙම ඉන්නෙ
🐱 හිමිට මතක් කරන්න එන්ජල් මම එලියෙන් දොර ලොක් කරන් යන්නේ හොදද
👩⚕️😫 හා
❄ යුන්ගි කාමරෙන් එලියට ගියාට පස්සෙ කුෂී ඊයේ රැ ගැන මතක් කරා ඊයේ රැ ගැන මතක් වෙද්දී පොඩි ලැජ්ජාවක් එක්ක දුක්කුත් කෙල්ලට දැනුනා ඊයේ රැ එයා ඉක්මන් උනාදො කියලත් කෙල්ලට හිතුනා එත් තමන්ගේ වටිනම දේ යුන්ගිට දෙන්න ලැබිච්චි එක ගැන කෙල්ලට සතුටු වෙන්න පුළුවන් කාරනයක් උනා කුෂිට වොශ් එකක් දාන්න ඕන උනත් ඇදෙන් නැගිටගන්නවත් පනක් එයාට තිබුනේ නැ එක නිසා යුන්ගි එනකන් ඇදට වෙලා කල්පනා කර කර හිටියා .....
YOU ARE READING
🍂SG ❤ complete 😏
Short Story🍂 එක රැයක ඇයගේ කාමරෙට කඩා වැදුනු මනුස්සයෙක් ඇයගේ මුලු ජිවිතේම වෙනස් කරයි 🙃🍂