🦄 සදූ අනේ මට
🙎 මොකද ආ ඇයි දුකින් වගේ
🦄 මට ඕන කමකට නෙමෙ මම ඔයාට කොල් කරේ කාමරෙට එන්න කියලා එ අර කොට ජිමිනා තමා එයාට ඕන උනා නාවො එක්ක කතාකරන්න එකයි අනේ පිලිස් 🥺 මම ගැන වැරදියට හිතන්න එපා බාබා
🙎😂 හාකො හාකො
🦄 ඔයා හිනා වෙන්නේ ඇයි ඔයාට මාව විහිලුවක් වගෙද ආ
🙎😂 අනේ මගේ ජිනී මම දන්නවා අනේ එක ජිමිනාගෙ වැඩක් කියලා එයා මට ඔක්කොම කිව්වා
🦄 එතකොට ඔක්කොම දැනගෙනද මාත් එක්ක කතානොකර හිටියේ ආ
🙎😏 ඔව් ඉතින් ටිකක් අව්ස්සන්න හිතුනා
🦄 තමුසෙට මම ❄ ජින් කියන්න ගියපු එක නතර කරේ පාක් එක අයිනේ මාස්ක් එක දාලා ඉන්න යුන්ගියා දැකලා
🙎👀 මොකද උනේ ජිනො
🦄 අර ඉන්නෙ යුන්ගියා නෙද
🙎 කොහෙද
🦄 අර බලන්න පාක් එක ලග
🙎👀 ඔව් එයා තමා එත් කොහෙද එ යන්නේ අපි එද්දිත් එයා ගෙදර හිටියා නේ
🦄 මට මතක විදිහට එයා හිටියා
🙎 එකනේ එත් මේ කොහෙද යන්නේ එයා
🦄 ඉන්න කොල් එකක් අරන් බලන්න
🙎 හරි
🦄📲 RING RING ........................
🐱 HELLO
🦄📲 කොහෙද ඉන්නෙ යුන්ගි
🐱 ආ හයුන් මම මේ ඔම්මා බලන්න යන්න කියලා හෙට ආපහු යන නිසා
🦄📲 මාත් එන්නද
🐱 ඕන නැ හයුන්
🦄📲 ආ හරි පරෙස්සමින් යන්න යුන්ගියා
BINABASA MO ANG
🍂SG ❤ complete 😏
Short Story🍂 එක රැයක ඇයගේ කාමරෙට කඩා වැදුනු මනුස්සයෙක් ඇයගේ මුලු ජිවිතේම වෙනස් කරයි 🙃🍂