Bts හව්ස් 🍂❤❤ ....
ජින් . 🦄
ජුන් . 🐨
සුගා . 🐱
හොප් .🐿️
ජිමිනා 🐼
ටේ . 🐯
කුකියා 🐰
( කට්ටිය ඔය විදිහට තමා කතා කරන්නේ හොදේ . )🦄 ජුන් කට්ටිය එක්ක එන්න ගිහින් මම කෑම හදලා ඉවරයි .
🐨 ඔකේ හයුන්
🐿️ ගුඩ් මොනින් ජුන් ගුඩ් මොනින් ජින් හයුන් .
🦄 🐨මොනින් හොබී .
ජුන් ඉස්සෙල්ලාම ගියේ ජිමිනාගෙ රුම් එකට ගිහින් ජිමිනව නැගිට්ටවලා පොඩි උන් දෙන්නගේ කාමරෙට ගියා .
🐨 යා නැගිටිනවලා පොඩි උන් දෙන්නා අන්න ජිමිනා ඔක්කොම කෑම තනියෙන් කනවා . ඉක්මනට නැගිටලා එනවා නැත්තම් උදේට කෑම නෑ පොඩි උන් දෙන්නට .
🐯🐰 මොකක්ද හයුන් කිව්වෙ .
🐯 කුකියො ඉක්මනට වරෙන් බන් නැත්තම් අපි අනාතයි කෑම නැතුව 😒😒😒
🐰 හරි ඉක්මනට යමු හයුන් .🐨 අම්මෝ මට බැ දෙයියනේ මුන් දෙන්නා මෙච්චර පෙරේතොයොද . 😂😂😂😂 උදේම හිනා වෙලා හවසට අඩන්න වෙයිද මන්දා දැන් තමා ලොකුම වදේව ඇහැරවන්න ඕන . අද මොකෙන් ගාහායිද . ඊයේ ගැහුවේ 😏💔 මල් වාස් එකෙන් ටිම් එකේ ලිඩර් බල්ලට ගිහින් .
🐨 සුගා හයුන් ඔයා තාම නිදිද . නැගිටින්න ජින් හයුන් කෑම හදලා .
🐱 ආ මම එන්නම් ජුන් ඔයා යන්න වොශ් එකක් දාගෙන .
🐨 ඈ දැන් මට මොකක්ද ඇහුනේ . ජුනො උබට පිස්සු හැදිලා ද ඈ . සුගා හයුන් නැගිටලා එකත් උදේම . 🙄🙄 අද ඉර මොන පැත්තෙන්ද පායලා තියෙන්නේ .මේක නම් අනිත් අයටත් කියන්න ඕන 🙄
🐱 ජුන් මොනාද කල්පනා කරන්නේ යමු පහලට .
🐨 ආ සුගා හයුන් ඔයා ආවාද .
🐱 යමු මට හොදටම බඩගිනි ජුන්
🐨 ආ හරි හයුන් යමු . 🙄
🐱 ගුඩ් මොනින් කට්ටිය .
🦄🐯🐰🐿️🐼 ගුඩ් මොනින්
🦄 කමූනේ .🦄 එක නෙමෙ ජිමිනා කොහෙද ඔයා ගිහින් ආවේ ඊයේ රැ 😑
🐼 මම ..මම ..මම කොහෙද
🐰🐯 කොහෙද ගියේ මේ කොටා . ඈ .
🐼 කවුද යකො කොටා දත් නැතුව බත් කන්න අසායිද පාත්තයො දෙන්නා . 😑
🐨 ඇත්තටම ජිමිනා කොහෙද ගියේ .ආ
🐼 මේ හයුන් මම පොඩ්ඩක් එලියට ගියා ඇවිදින්න 🙄
🦄🐨 ඈ .
🐼🙄 සොරි හොදේ අදට විතරයි සමාවදෙන්න ඈ හොද හයින්ලා නේ ...
🦄 හා දැන් කනවාකො එහෙනම් .
🐼 අදරෙයි හයුන් ඈ .
🐯🐰😑 එහෙම බැ අප්පා මේ කොටාට විතරක් අමුතු නිතියක් අපිට තමා බනින්නේ සෙද්ද .
🐼 එහෙම තමා පාත්තයො 😂😂
🐰🐯 කටවහාගෙන හිටපිය කොටා
🐼 පාත්තයො 😂😂
🐱 කටවහාගෙන කනවද . 😤
🐼🐯🐰 හරි හයුන් 🙄🙄
🐿️ එත් හයුන් කොහොමද කට වහාගෙන කන්නෙ
🐰🐯🐼🦄🐨 😂😂😂😂😂😂😂😂😂😂
🐱 හොබි 😤😤😤
🐿️ සොරි හයුන් 🙄
🦄 ජිමිනා මොකො බඩ අල්ලගෙන දගලන්නේ මොකක් හරි අසනිපයක්ද ඔයාට
🐼 අනේ හයුන් පොඩ්ඩක් බඩ රිදෙනවා එකයි මම වොශ් රුම් එකට ගිහින් එන්නම් .
🦄 අසනිපයක් නම් කියනවා හොදද🙂✌️
🐼 අනේ හරි හයුන් .
🐨 යුන්ගි හයුන් මොකද ඔයා ඇග කසන්නේ 🙄
🐱 දන්නෙ ජුනා උදේ ඉදලා ඇග කසනවා .
🐰😂 අනේ යුන්ගි හයුන් ගිහින් නාන්න අනේ එතකොට හරි යයි .
🐯🐿️😂😂😂😂😂😂
🐱 මම නලා අවේ කුකියො
🐰 එහෙමද ම්ම් . 🙄😂කට්ටියම කලා බිලා බිග් හිට් එකට යන්න ලැස්ති වෙලා වෑන් එකට නගිද්දිම ජින් ජුන් එක්ක කුස්සියට ගියා
🐨 මොකක්ද ප්‍රශ්නේ ජින් හයුන් .
🦄🙄 මේ ජුනා ජිමිනාගෙ මොකක් හරි හොරයක් තියේ .
🐨 මටත් තේරුනා ටිකක් .
🦄 මූ දැන් සතියක් විතර රෑ වෙලා ගෙදර එන්නේ මට ඉවසලා බැරිම තැන අද මම ඇහුවෙ .
🐨🙄 ඈ මිනිහට කෙල්ලෙක් සෙට් වේලාද .
🦄 කියන්න බැ ජුනා අපි හොයලා බලමුකො ඉක්මනට මුගේ හොරේ අල්ලන්න ඕන .
🐨 ඔකේ හයුන් .🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
YOU ARE READING
🍂SG ❤ complete 😏
Short Story🍂 එක රැයක ඇයගේ කාමරෙට කඩා වැදුනු මනුස්සයෙක් ඇයගේ මුලු ජිවිතේම වෙනස් කරයි 🙃🍂