සොජු 😍😍😍💔

835 162 139
                                    

බොස් අනේ අඩන්න එපා බොස් අඩද්දි මටත් මොකක්ද වගේ 🥺🥺🥺🥺🥺🥺

🐱 මට සමාවෙයන් යොන්ජුනා මම නිසා තමා මේ ඔක්කොම උනේ

අයියො බොස් මට අව්ලක් නැ අනේ මට ඇව්දින්න විතරයි බැරි උනේ නැතුව මැරුනේ නැනේ 😁

🐱 තමුසේ කොහොමද මනුස්සයො ඔහොම ඉන්නෙ මට මං එක්කම කෙන්තියි

යුන්ගිට දැනුනු වේදනාවට එතන තිබුනු බිත්තියට ගහාගෙන ගහාගෙන ගියා එවලේ යොන්ජුන්ට සුප් එකක් අරන් ආව සදූ ඉක්මනට සුප් එක මේසේ උඩින් තියලා යුන්ගිගේ අතින් අල්ලගත්තා 

🙎 පිස්සුද යුන්ගි ඔප්පා

අනේ හයුන්

🐱 මොකක්ද කිව්වෙ යොන්ජුන්

🙂 සොරි බොස් මට ...

🐱 නැ මට හයුන් කියන්න යොන්ජුන් එත් එ වචනේ මට ගැලපෙන්නේ නැ බන් මට බැරි උනා මගේ මල්ලිව බලාගන්න 😭😭

🙎😳 ඔප්පා ඇයි මේ අඩන්නෙ

නුනා පිලිස් 🥺 හයුන්ගේ අතට බෙහෙත් ටිකක් දාන්න

🙎 හරි මම කරන්නම්

හයුන් දැන් ගිහින් බෙහෙත් ටිකක් දාගෙන එන්න පිලිස් 😭🥺😭🙏🙏🙏🙏

🐱 ම්ම්

                                                         ✨️✨️✨️✨️✨

🐥 මේ කුෂී

👩‍⚕️ ම්ම් කියන්න

🐥 මේකයි මම මේ

🎀 ඕක කියනවාකො අප්පා ඉක්මනට  😒

🐥😫😫 ඉන්නවා වදේ ඔහේ කියන විදිහට එක කියන්න බැ

👩‍⚕️.....

🎀😒 මම තමුසෙට කිව්වෙ සමාවෙන්න කියන්න කියලා නැතුව ආදරෙයි කියන්න කියලා නෙමෙ සෙද්ද 😑😑😑

👩‍⚕️😂😂😂 හා අලි විහිලුව ටොපි දෙන්නට පිස්සු එයි

🐥🎀😳 ඈ

👩‍⚕️ඔන්න මම සමාව දුන්නා එත් මට උදව්වක් ඕන

🐥😁 ඕන දෙයක්

🎀 මනුස්සයො පොරොන්දු වෙන්න කලින් මොකක්ද කියලා අහන්න නැත්තම් පස්සට පසුතැවෙයි

 🍂SG ❤ complete 😏Donde viven las historias. Descúbrelo ahora