Author s not .... ❄❄❄❄❄❄❄❄
කට්ටියම ආයෙත් පාක් එකට ගිහින් කුෂීව හොයන්න පටන් ගත්තා යුන්ගිට කිසිම දෙයක් මතක නැ වගේ එයත් කෙල්ලව පිස්සෙක් වගෙ හෙව්වා එත් රැ 10 වෙනකනුත් කට්ටියට එයාව හොයන්න බැරි උනා ඔය අතරේ ජිමිනාගෙ පොන් එකට කුෂීගෙ අම්මාගෙන් කොල් එකක් ආවා .
👩 ජිමි ගෙදර එන්න පුතේ .
🐼 එත් කුෂී
👩 එයා ආවා ඉක්මනට එන්න දැන් 10 පහුවෙලානේ
🐼😳 ඇත්තටම ආවාද
👩 ම්ම් මම තියන්නම් එයාට කන්න මොනාහරි හදන්න ඕන .
🐼 හරි
🎀 මොකද උනේ ජිමිනා
🐼 අනේ මැනික
❄❄❄❄❄❄❄❄❄...ජිමිනා තිබුනු සතුටට නාවොව වඩාගෙන වටේට කැරකුනා එක දැකපු අනිත් අයගේ ඇස් ආහාසේ කටවල් ටික හෝ ගලා ඇරිලා නාවොට ජිමිනාගෙ වැඩේට හිනා යන්න ආවාත් කුෂිව මතක් වෙලා ජිමිනාට සැර කරා
🎀 බිමින් තියන්න මාව මෙක සෙල්ලම් කරන්න වේලාවක් නෙමෙ .
🐼 එත් මැනික කුෂීව හොයාගෙන
🎀 වාව් ඇත්තටම
❄❄❄❄❄❄❄❄
එක ඇහුවා විතරයි නාවො පැනලා ජිමිනාගෙ කම්මුලට කිස් එකක් දුන්නා ජින් ඔප්පා සදුගේ ඇස් දෙක වහාලා එතනින් එහාට එක්කගෙන ගියා කුකිට සීයට යකා නැගලා ඇයි යාලුවෙක් කිව්ව එකාව දාගෙන ඉඹිනවානේ කට්ටියම පියවි සිහියට ආවේ සුගාගෙ කැස්සට .
🐱 යමුනේ ඉක්මනට නිදි මතයි .
🎀🐼 ඔෆ්ස් .. 😳😳😳 ඉවරයි
🐰 ගෙදර යමුකො නුනා මට කතාකරන්න ඕන .
🐿️ මට නිකන් දැනෙන්නේ ටිකට් නැතුව ෆිල්ම් එකක් බැලුවා වගේ එකත් රොමැන්ටික් එකක් 🤣🤣🤣
🐨 මොනා නැතත් කුෂීගෙ අතුරුදන් වීම හෙතුවෙන් හොර ලව් එකක් අහු උනානේ . 🤣
🐯 අම්මො දැන් කුකියගෙ මස්සිනා අපේ කොටාද වාව් මරුනේ .( සැක් 😶 මම පොඩි ලයින් පාරක් දාන්න හැදුවෙ දැන් වැඩක් නැනේ )
VOCÊ ESTÁ LENDO
🍂SG ❤ complete 😏
Conto🍂 එක රැයක ඇයගේ කාමරෙට කඩා වැදුනු මනුස්සයෙක් ඇයගේ මුලු ජිවිතේම වෙනස් කරයි 🙃🍂