👩⚕️ මම වොශ් එකක් දාගෙන සින්දුවක් කිය වොශ් රුම් එකෙන් එලියට ආවේ නට නට 😂🙄 එත් මම එක තැනම ගල් ගැහුනේ මගේ ඇද උඩ ඉදගෙන මම දිහා බලන් ඉන්න මනුස්සයා දැකලා . මම කෑගහන්න පටන් ගන්න යද්දීම මේකා ඇවිල්ලා කට වැහුවේ නැතයි 🤐🤐
Sg . කෑගහන්න එපා මම මොකුත් කරන්න නෙමෙ ආවේ . තුවාලෙට බෙහෙත් දාගෙන යන්න . 😑😑
👩⚕️ බ්ලා බ්ලා බ්ලා ...
Sg . මොකක්ද කිව්වෙ .
👩⚕️ මේ මොඩයා මොකක්ද කියලා අහාන්නේ මට කතාකරන්න පුළුවන් ද මෙහෙම කටවහාගෙන හිටියම . 😑 ඔය.. අත .. ගන්න . මට හුස්ම .. ගන්න බැ මම කොහොම හරි එ ටික කිව්වට පස්සෙ එයා මගේ මුණ දිහා බලලා හිනා වෙලා මාව අතහැරියා 😏😏 යකෝ ඒ ඇස් දෙක අද කොහෙද හරි දැක්කා ද . මම මේකා මගේ ඔලුවෙ ඇතුලේ පිස්සු නටනවා .
Sg . මේ එන්ජල් මේ ලොකේට ආවොත් හොදයිනෙ .
👩⚕️🙄 ඈ . ඇයි මම ඉන්නෙ වෙන ලොකේකද ඇ ..
Sg . මම කිව්වෙ ඔය විදිහට කට ඇරගෙන මම දිහා බලන් හිටියා ඇති කියලා 😂😂 .
👩⚕️ හත්තිලව්වේ මෙච්චර වෙලා මම කට ඇරගෙන ද ඉදලා තියෙන්නේ 😑 මේ වේලාවේ හොද සවලක් තිබ්බානම් ඇත්තමයි මම වලක් හාරන් වැලලෙනවා 😑😑
Sg . බෙහෙත් දානවද ඉක්මනට මට වැඩ තියෙනවා .
👩⚕️ ආ ඉන්න මම ගිහින් අරන් එන්නම් බෙහෙත් .
Sg . එපා මම අරන් ආවේ මට බල්ලන්ට දාන බෙහෙත් ඇලජික්ද කොහෙද .
👩⚕️🙄 එහෙම වෙන්න බැ . සත්තුන්ට දාන බෙහෙත් තමා මිනිස්සුන්ට දාන්නෙත් . මොන වගේ ඇලජික් එකක් ද තියෙන්නේ ඔයාට .
Sg . මේ මුලු ඇගේම පලු දාලා 😑😑 .
👩⚕️😂 ආ එහෙනම් ඔය විදපු බෙහෙත් එක නිසා වෙන්න ඇති සමහරවිට 🙄 මම හිතන්නේ .
Sg . එන්ජල් ඔයා ඔය හිනා වෙනවද ආ . 😏😠
👩⚕️ අනේ නැ සොරි . මොකක්ද ඔයා කිව්වෙ දැන් . 🙄 එන්ජල් කවුද ඒ .
Sg . ඇයි ඒ ඔයා 😏😏
👩⚕️🙄 ආ මිස්ටර් මගේ නම කුශී .
Sg . එත් මම කියන්නෙ මට ඕන නම ඇයි ප්‍රශ්නයක් ද 😏😏🤟 .
👩⚕️🙄 අපෝ නැ . බෙහෙත් දාමුනේ .
YOU ARE READING
🍂SG ❤ complete 😏
Short Story🍂 එක රැයක ඇයගේ කාමරෙට කඩා වැදුනු මනුස්සයෙක් ඇයගේ මුලු ජිවිතේම වෙනස් කරයි 🙃🍂