part 1 📝

2.9K 210 22
                                    

' බඩගිනියියියී.....'

J hope ට බඩගිනි වෙලා 😂..

'ඔව් අනේ මටත් දැන් නම් බඩගිනියි '

Jung kook එයට එකතු වෙලා..

'අපි යන් නේද අයියේ මුන්ට බඩගිනි වෙලා '
Joon හිනා වේවි කිව්වට එයටත් හොදටම බඩගිනියි 😂

මේ කොල්ලෝ 7 දෙනා හැමදාම උදේට soul වල ඇවිදින්න යනවා... එයාලට ලොකු වගකීමක් නෑ.... හැමෝම විනෝද වෙනවා.... සින්දු කියනවා.. නටනවා.. හිනා වෙනවා....

(ආආ මට කියන්න බැරි උනා මේ කොල්ලෝ 7 දෙනාම සින්දු කියන්න.. නටන්න හරි දක්ෂයි කොටින්ම ඒක කලා පව්ලක්....)

ඉතින් හැමෝම ගෙදර ගියා.... ගෙදර ගිහිල්ල හැමෝම මූණු හෝදගෙන එද්දී jin අයියා සරල උදේ කෑම වේලක් ලෑස්ති කරලා....

'ම්ම්ම්ම්ම්ම්ම්ම් 😋' yoongi ට දැම්මම රහ වැටිලා..

' හැමෝම මිනිස්සු වගේ කෑම ටික කන්න '

මල්ලිලාගේ කෑම ගැන දාන්න jin හිනා වේවි කිව්වා.. ඔය කිව්වට jin අයියත් මල්ලිලට දෙවැනි නැහැ 😂😂😂

හැමෝම කෑම එහෙම කාල ටිකක් නිදා ගන්න හැදුවේ.... Jin ගේ කෑම වල power ඒක කොච්චර ද කිව්වොත් 😂 හැමෝම වැටුන වැටුන තැන් වල නිදි.....ඒක දිහා බලන් ඉන්නත් ආසයි....

ඒක දිහා බලන් ඉන්නත් ආසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜💜💜💜💜💜💜💜💜💜💜


මේ අතර ඕෂි ලොකු ප්‍රශ්නෙක... එයාගේ වැඩේ මොකක් හරි අව්ලක් දාගන්න ඒක තමයි ඉතින්....... ගොඩක් වෙලාවට කරදර දාගන්නේ අනිත් අයට උදව් කරන්න ගිහිල්ල තමයි 😂😂

එයා වයසක ගැහැණු කෙනෙක් ගේ බලු පැටියෙක් හොයන්න ගිහිල්ල කකුල ලිස්සල වතුරට වැටිලා.. කොහොම හරි බල්ලව හොයාගෙන..... දැන් මෙයට පාරේ යන්න බැ හොදටම තෙමිලා... 😂😂😂

වාසනාවට එයාගේ යාලුවා ජිසූ එතනට අවා.....

'අනේ මේකි කරගන්න දේවල් '

'ආ හා ඔය ඇති මට ඇදුමක් ගෙනල්ල දෙන්න '

ජිසූ ඉක්මනට ගිහිල්ල ලග කඩේකින් ඇදුම් වගයක් අරගෙන ආව.... ඕෂි ඒත් ඇදගෙන ජිසූ එක්ක ගෙදර ගියා 😂😂

ඕෂි ඉන්නෙත් soul වලම තමයි එයා පොහොසත් කෙල්ලෙක් නම් නෙමේ සාමාන්‍ය විදිහට ජිවත් වෙනවා.....

'Ah ආවද... මේ කෙල්ල soul වල වටේම රවුන් ගල අද මොනවාද කර ගත්තේ...'

කෙල්ල ගැන දාන්න අම්මා ටිකක සැරෙන් ඇහුව...

ඕෂි ඇහෙන්න නෑ වගේ shpe එකේ කාමරේට ගියා......
ඕෂි ලොකු කල්පනාවකට වැටිලා එයාට රස්සාවක් හොයාගන්න ඕනි වෙලා 😁

අපි ඊලග කොටසේදී බලමු ඕෂි මොකක්ද කරන්න හදන්නේ කියලා....


💥 කතාවේ ඉතුරු ටික බලන්න මාව folow කරන්න ..මගේ පලවෙනි කතාව නිසා මට උදවු කරයි කියලා හිතනවා.... අඩු පාඩු කියන්න හොදේ 😉

මේ part එක ටිකක් පොඩි ඇති... මන් මේක ලියද්දි කිසි දෙයක් දන්නේ නෑ.... ඊලග එකේ ඉදන් බලන්නකෝ 👌😄

ආදරවන්තයා.💘( COMPLETED ✔️)Where stories live. Discover now