Jung kook cafe එකට ඇතුල් වෙච්ච ගමන් ඕෂි ව දැක්ක.... ඕෂි jung kook ව දැක්කේ ඊට පස්සේ.....
Jung kook ඕෂි දිහා නොබලා බිම බලාගෙන ගිහිල්ල පුටුවකින් ඉද ගත්තා.....
ඊට පස්සේ jimin එක්ක jin ට විහිළු කරන්න පටන් ගත්තා....Jung kook ට ඕන උනේ එයා ඉන්නේ සතුටින් කියලා ඕෂි ට හගවන්න..........
වෙනද වගේ එයාල ආපු ගමන් අද ඕෂි එතනට ගියේ නැහැ.....
එතනට ගියේ ෂාරෝ...Jin ෂාරෝ ගෙන් ඇහුවා.....
"අද ඕෂි නැද්ද...."
කියලා...
"Ah ඕෂි ඉන්නවා...."
"එහෙමද thank u..."
ෂාරෝ එතනින් යනකල් ඉදලා joon ඇහුවා...
"ඇයි දන්නේ නැහැ එයා ආවේ නැත්තේ...."
"අනේ මන්ද...."
Jung kook දන්නවා ඒකට හේතුව.....
"පව් එයා මන් නිසා ගොඩක් විදවනවා ඇති...."😔
Jung kook තනියම හිතුව...
කොහොම හරි එදා ඕෂි එතනට ආවේ නැහැ........
Jin ගේ හිතටත් මාර දුකයි.....
හැම තිස්සෙම හිනාව ක් තිබ්බ මූණ එක මොහොතින් වෙනස් උනා.....ඒ වෙනස jung kook ට හොදටම තේරුණා.....
එයා හිතුව ඕෂි ගේ හිත වගේම එයා අයියගේ හිතත් රිද්දුවා කියලා.......
Jung kook තමන්ට ම වෛර කර ගත්තා....
30 min agoඕෂි එයාල ලගට ආවේත් නැති නිසා මෙයාල ආයෙමත් ගියා big hit එකට......
හරියටම තව එක දවසයි එයාලගේ new song එක relesd කරන්න......
ඒකෙන් පස්සේ මේ හැමෝගෙම ජිවිත වෙනස් වෙනවා....
ඉතින් හෙට song එක එලියට දාන නිසා අද ඔක්කොම වැඩ ඉවර කරන්න ඕන.... ඒ නිසා BTS ලා ගොඩක් bizy උනා....
එයාලට ගොඩක් පහසුකම් නැහැනේ ඒ නිසා හැමෝටම ගොඩක් මහන්සි වෙන්න සිද්ද උනා.....
ඒ වැඩත් එක්ක jung kook ගේ හිතේ දුක පොඩි වෙලාවකට අමතක උනා......
ඒත් ඕෂි ට නම් එහෙම නැහැ... මොන දේ කරත් එයාට jung kook මතක් වෙන්න ගත්ත....
YOU ARE READING
ආදරවන්තයා.💘( COMPLETED ✔️)
Fanfic💥 සෙල්ලක්කාර කොල්ලෙක් හා දගකාර කෙල්ලෙක් ගේ ආදර කතාව. 💜💜💜💜💜💜💜💜💜💜💜 මන් මුලින්ම කතාවේ චරිත හදුන්වලා දෙන්නම්. 💥 මේක ආදර කතාවක්නේ ඉතින් ආදරවන්තයෙක් ඉන්න ඕනිනේ. මේ කතාවේ ආදරවන්තයා තමයි jung kook. එයා ගොඩක් කඩවසම් තරුණයෙක්... 💥jin තමා පව්ලේ ව...