ඕෂි concert එක බලා බලා ඉන්න කොට එයාගේ ෆෝන් එක ring උනා......
"Helo අම්මා....ඉක්මනට කියන්න....
"ඔයා එක්ක කතා කරන්න ඕනි.... කතා කරන්න පුළුවන් තැනකට යන්න...."
ඕෂි අයෙමත් සැරයක් හැරිලා jung kook දිහා බලලා වෙන තැනකට ගියා...
" හරි අම්මා කියන්න... මොකක් හරි ප්‍රශ්නයක්ද.... "
ටික වෙලාවකට පස්සේ ඕෂි එක පාරටම එතන තිබ්බ පුටුවකට වැටුනා..... එයාගේ ඇස් දෙකෙන් කදුළු වැටුනා...
"ගොඩක් අමාරුද......"
ඕෂි කතා කරේ බොහොම අමාරුවෙන්....
"ඔව් ටිකක් අමාරුයි.........."
"දැන් කොහෙද ඉන්නේ.... ඉකමනට කියන්න මම දැන්ම එන්නම්...."
"නැහැ ඔයා කලබල වෙන්න එපා......"
"අම්මා... එයා මගේ තාත්තා....ඔයා ඉන්නේ hospital එකේද ඉන්න මම දැන් එනවා...."
ඕෂි නිවාඩු දාල hospital එකට ගියා....
මේ අතරේ BTS ලාගේ concert එක යනවා.....
Jung kook ට හිතුනේ ඕෂි එයාගේ concert එක බලන්න ඒවි කියලා.... ඒත් එයා ආවේ නැහැ කියලා එයා ගොඩක් දුකින් හිටියේ....ඒත් වෙලා තියෙන දේ තාම jung kook දන්නේ නැහැනේ....... දැන ගත්තම එයා මොනවා කරයිද දන්නේ නැහැ....
ඉතින් ටික වෙලාවකට පස්සේ concert එක ඉවර උනා.... මෙයාලට හොද ප්‍රතිචාර ලැබුන.... සමහරු ලගට ඇවිල්ල කතාත් කරා සුභ පැතුවා...........
පැය කිහිපයකට පස්සේ BTS ලා එක්ක starff එක පොඩි meeting එකක් තිබ්බා...."අද concert එක බොහොම සාර්ථකයි...." Producer කිව්වේ හරි සතුටින්....
" ඇත්තටම ඔව්...... ලැබුණු ප්‍රතිචාරත් හොදයි ඒ වගේම... අපිට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.... "
joon නැගිටලා ආචාර කරා... අනිත් අයත් ඉක්මනට නැගිටලා ආචාර කළා.......
"එහෙනම් ඔයාලා දැන් ටිකක් rest කරන්නකෝ..... ඔයාලා ගොඩක් මහන්සි උනා මේ දවස් ටිකේම......"
හත් දෙනාම ඊට පස්සේ යන්න නැගිට්ට...
"ඒක නෙවේ කෝ mis ඕෂි....."
YOU ARE READING
ආදරවන්තයා.💘( COMPLETED ✔️)
Fanfiction💥 සෙල්ලක්කාර කොල්ලෙක් හා දගකාර කෙල්ලෙක් ගේ ආදර කතාව. 💜💜💜💜💜💜💜💜💜💜💜 මන් මුලින්ම කතාවේ චරිත හදුන්වලා දෙන්නම්. 💥 මේක ආදර කතාවක්නේ ඉතින් ආදරවන්තයෙක් ඉන්න ඕනිනේ. මේ කතාවේ ආදරවන්තයා තමයි jung kook. එයා ගොඩක් කඩවසම් තරුණයෙක්... 💥jin තමා පව්ලේ ව...