part 10📝

562 87 3
                                    

අද රෑට jung kook ට big hit එකේ නවතින්න වෙනවා........

එත් මෙයාට ඕෂි ව දකින්නේ නැතුව ඉන්නත් බැහැ........ කොල්ලා දවල්ට කෑවේ 3.00 පහු වෙලා.... කට්ටියම කාල පොඩ්ඩක් නිදා ගත්තේ රෑට ඇහැරලා ඉන්න වෙනවා කියලා දාන්න නිසයි......

Jung kook ට කොහෙද නිදා ganna සිහියක් එයා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා....
වෙන මොකුත් දිහා නෙවේ ඕෂි ගේ ෆොටෝ එකක් දිහා බලාගෙන හිටියා.....

අනිත් අය මේක දැක්කේ නැහැ......

Jung kook අයෙමත් වෙලාව බැලුව..... වෙලාව 4.30.... වෙනදට මේ වෙලාවට ඒ දෙන්නම park එකේ.........

මොනවා කරන්නද..... එත් යාලු වෙච්ච දවසේ ඉදන් එක දවසක් වත් දෙන්නට දෙන්න හම්බවෙන්නේ නැතුව ඉදලා නැහැනේ......
ඒකමයි jung kook ට තියෙන දුක........

මේ අතරේ ඕෂි වෙලාවට cafe එක වහලා පුරුදු විදියට park එකට ගියා........ ඒත් එදා නම් එයා හිතපු විදියට අහන්බෙන් වත් jung kook නම් එතනට ආවේ නැහැ.........

Jung kook අද එන්නේ නැහැ කියලා ඕෂි දන්නවා උනත් එයාට park එකේ bunch එක උඩ ඉදගෙන වටපිට බලා බලා හිටියා........

ඉන්න ගමන් jung kook ට call එකක් ගන්නත් හැදුවා දෙතුන් පාරක් ම...... ඒත් ඉතින් එයාට වැඩ නිසා නේ අද එන්නත් බැරි උනේ කියලා ඕෂි අයෙත් නිකන් හිටියා.......
ඊට පස්සේ එයාට ජීසු ට call කරා......

"හෙලෝ ජීසූ...."

"ආආ ඕෂි...... මොකෝ ප්‍රශ්නයක් එහෙම නෑනේ....."

"නෑ එහෙම නැහැ...."

"නැති වෙන්න බෑ මොකක් හරි තියෙනවා... කියනවා මට...."

"අද අපිට හම්බවෙන්න බැරි උනා......."

"ඒ කිව්වේ... අර කොල්ලද...."

"ඔව් අනේ...... එයාට අද එන්න වෙන්නේ නැහැ කිව්වා...."

"මන් අහන්න මයි හිටියේ උබට ඔය කොල්ලා ව විශ්වාසද බන්....."

"මොනවාද මේ කියන්නේ නැතුව මට එයාව මටත් වඩා විශ්වාසයි....."

"මෝඩ තීරණ ගන්න නම් එපා හරිද.... කොල්ලා ගැන මුලින් ම හොයල බලපන්...."

"මන් හෙව්වා.... එයා උබ හිතන ජාතියේ කෙනෙක් නෙවේ.....jung kook ට අයියලා 6 දෙනෙක් ඉන්නවා.... ඒ හත් දෙන තමා band එක කරන්නේ...."

ආදරවන්තයා.💘( COMPLETED ✔️)Where stories live. Discover now