part 2📝

1.4K 143 13
                                    

ඕෂි ලොකු ප්‍රශ්නෙක තමා හිටියේ එයාට ඕනි වෙලා තිබුනේ රස්සාවක්.....

'මොකක්ද අනේ මම කරන්නේ 🤔 මෙහෙම ගෙදරට වෙලා ඉන්නත් බෑ 🤔'

ඕෂි තනියෙන් කියවනවා එයාගේ තාත්තට ඇහුන...

'ඕෂි ඔයාගේ රස්සාව ඔයා තීරණය කරන්න.. ඔයාගේ අනාගතේට එක උදව්වක් වෙයි.. අනිත් අය කියන ඒවා ඔයා හිතට ගන්න එපා..'

එහෙම කියලා ඕෂි ගේ තාත්තා ආපහු ගියා... ටිකක් වෙලා කල්පනා කරපු ඕෂි එක පාරට නැගිටලා bag එකකුත් අරන් එලියට දිව්වා... 🤷‍♀️ එයා මොනවාද කරන්න හදන්නේ කියලා අපි පස්සේ බලමු 😀

💜💜💜💜💜💜💜💜💜💜💜
මේ අස්සේ සහෝදරයන්ගේ ගෙදරත් ලොකු ප්‍රශ්නයක්...

' අපි දැන් ගෙදරට වෙලා ඔහේ හිටිය ඇති. අපේ දක්ෂතා වලින් වැඩක් ගම්මු.'

'මාත් ඒ අදහසට කැමති.. අපි 7 දෙනා මොකක්ද ඉතින් කරන්නේ..'🤔

කට්ටියම ටිකක් වෙලා කල්පනා කර...

'අයියේ මං කියන්නද.. 'Jung kook ට අදහසක් ඇවිල්ල...

' ඔව් ඉක්මනට කියන්න ' yoongi ට හරිම හදිස්සි...

' අපි 7 දෙනා එකතු වෙලා අපේම සංගීත කණ්ඩායමක් හදමු... අපි 7 දෙනාටම sing කරන්නත් පුළුවන් dance කරන්නත් පුළුවන්..'

'ඒක හොද අදහසක් නේද joon '

Jin හැමදේම අහන්නේ joon ගෙන් තමයි..

'ඔව් ඒක හොදයි '

'මන් කැමති '

' අපිත් කැමැති යි ' ඒ වෙලාවේ කෑම කකා හිටපු tae යි jimin යි කිව්වා.....

හැමෝම එකගයි නම් මම අදම වැඩේ පටන් ගන්නම්.... එහෙම කියපු jin ඉක්මනට ඉක්මනට ගෙදරින් එලියට බැහැල කොහේදෝ ගියා 🤷‍♀️

මේ සහෝදරයෝ මොනවා කරයිද 🤷‍♀️?

3 years ago

මන් ඔයාලට කිව්වා ඕෂි රස්සාවක් හෙව්වා කියලා..........

ඕෂි ගොඩක් දක්ෂයි makeup වැඩ වලට ඉතින් අපේ දගකාර
ඕෂි දැන් soul වල තියෙන සාමාන්‍ය entertainment. ඒ big hit entertainment එක.. ඕෂි ඒකෙ makeup වැඩ කරනවා.... දැන් එයා යටතේ කිහිප දෙනෙක් වැඩත් කරනවා..... මේ කෙල්ල ටිකක්‌ දියුණු වෙලා.......

ආදරවන්තයා.💘( COMPLETED ✔️)Where stories live. Discover now