Jung kook පාරේ යන ගමන් ෆෝන් එක අරගෙන ආයෙමත් අර ෆොටෝ ටික බැලුව....
"ඇත්තටම මේ කෙල්ල මගේ කව්ද....ඇයි මෙයාව මට මෙච්චර හුරුයි වගේ දැනෙන්නේ....."
Jung kook එහෙම හිත හිත park එක පැත්තට ඇවිද ගෙන ගියා.
මේ අතරේ ඕෂි ත් park එක පැත්තට ආව.
Park එක පැත්තට යන්න කලින් ඕෂි ට හරි කරදරයක් තමා පාත් උනේ....
ඒ ලග හිටපු රස්තියාදු කාරයෝ ටිකක් ඕෂි ලගට ආව.....
"කොහේද මේ යන්නේ...."
"එහාට වෙනවා මට යන්න දෙනවා...."
"ටිකක් ඉන්නකෝ ඉතින්..."
"එහාට වෙනවා...."
උන් ඕෂි ට යන්න නොදී අල්ලගත්ත.. 😱
ඕෂි යන්න හැදුවත් යන්න දුන්නේ නැහැ...
එක්කෙනෙක් ඕෂි ගේ අතින් ඇල්ලුව...
Jung kook park එක ගාවින් යන කොට එයා දැක්ක මේ කෙල්ලට කොල්ලෝ ටිකක් කරදර කරනවා....
මොනවා උනත් jung kook ට මේවා නම් පේන්න බැහැ....
ඊට පස්සේ jung kook එතනට ගිහිල්ල අර ඕෂි ගේ අත අල්ලන් හිටපු එකාව තල්ලු කරලා ඕෂි ගේ අතින් අල්ල ගත්ත....
එතකොට ඕෂි ට දෙයක් දැනුන...
Jung kook ඕෂි ගේ අත අල්ලගන්න වත් එක්කම ඕෂි එයාගේ මූණ දිහා බැලුව....
Jung kook mask එකක් දාගෙන හිටියත් එයාගේ ඇස් දෙකෙන් ඕෂි jung kook ව අදුර ගත්ත...
"එයා තමයි.... දෙයියනේ මේ එයාමයි...."
"මොනවාද ඔහෙලට ඕන..."
Jung kook ඕෂි ගේ අත අල්ලගෙන අර රස්තියාදුකාරයන්ගෙන් ඇහුවා.
"තමුසේ ගේ වැඩක් බලා ගෙන යනවා...''
" මන් ඇහුවේ මොනවාද ඕන කියලා.... "
"ඇයි මේකි උබේ කව්ද..."
"උබට ඒවා වැඩක් නැහැ.. දැන් මෙතනින් පලයන්...."
"අපි ඇයි උබ කියන දේ අහන්න ඕන..."
"හිටපන් උබට......"
ඒ එකෙක් jung kook ට ගහන්න ආව.
Jk ත් නිකන් හිටියේ නැහැ....
YOU ARE READING
ආදරවන්තයා.💘( COMPLETED ✔️)
Fanfic💥 සෙල්ලක්කාර කොල්ලෙක් හා දගකාර කෙල්ලෙක් ගේ ආදර කතාව. 💜💜💜💜💜💜💜💜💜💜💜 මන් මුලින්ම කතාවේ චරිත හදුන්වලා දෙන්නම්. 💥 මේක ආදර කතාවක්නේ ඉතින් ආදරවන්තයෙක් ඉන්න ඕනිනේ. මේ කතාවේ ආදරවන්තයා තමයි jung kook. එයා ගොඩක් කඩවසම් තරුණයෙක්... 💥jin තමා පව්ලේ ව...