part 8📝

699 97 8
                                    

ඊයේ රාත්‍රිය jung kook ටයි ඕෂි ටයි සුන්දර රාත්‍රියක් උනා.........

වෙනදා වගේම jung kook අයියලට වැඩ උදෙන් නැගිට්ටා......
ඔක්කොම නිදි........

"Jiminah.... නැගිටිනවා... Tae අයියේ.... Joon නැගිටින්නකෝ......."

Jung kook හැමෝමව නැගිට්ටවන්න හැදුවා...... හරි යන්නෙම නෑනේ....

මේ අයියලා ටික කට කපල නිදි 😴😴

Jung kook ට ඉතින් මේ big hit එකට යන්න මෙච්චර හදිස්සිය ඕෂි ව මග ඇරෙයි කියලා.....

බැරිම තැන jung kook හයියෙන් කෑ ගැහුවා..

"Joooooonnnnn"🗣️

"අම්බෝ.... Jung kooka මොකද අනේ.... නින්ද යන්නේ නැද්ද...."

Jung kook ගේ සද්දෙට joon විතරක් නෙවේ අනිත් හැමෝම ඇහැරුනා නේ.....

"අපිට පරක්කු වෙයි...."

"කාව බලන්න යන්නද ආආ..."

Tae එහෙම ඇහුවම jung kook ටිකක් කලබල උනා.....

"කාව බලන්න යන්නද මම... මේ මේ ඉතින් අපිට පරක්කු වෙනවනේ.... එකයි මේ..."

"ආආආ එහෙමද......"

ඇත්තටම tae ඒක නිකන් ඇහුවේ... එත් jung kook ගේ උත්තරේ නිසා Tae ට ටිකක් විතර සැකයි...

"එහෙමයි කියලා ඔහොම කරනවද jung kooka......."

Bed sheet එකත් ඔලුවේ ඉදන් පොරවගෙන නිදන් හිටපු jimin ට ටිකක් තද වෙලා 🤣😂😂😂😂

"Aaaha මගේ jimin අයියේ... ඔහොම තරහ ගන්න එපා... කෝ කෝ නැගිටින්න නැගිටින්න..... "

Jung kook ගිහිල්ල jimin පොරවගෙන හිටපු bedsheet එක අයින් කරා...

"කෝ ඕක මෙහාට දෙනවා කෝ...."

"ඒවා හරියන්නේ නැහැ.... කෝ මෙහාට එන්න "

එහෙම කියලා jung kook jimina ව ඇදෙන් උස්සල අරන් බිමට දැම්ම

"එයි පොඩි එකා මට ඇහුවෙනවා කෝ......"

😂😂😂😂😂😂😂😂😂😂😂

ටික වෙලාවකින් හත් දෙනාම කාල එහෙම යන්න ලෑස්ති උනා.....

"මේ jung kook නිසා හැමදාම මාර උදෙන් නැගිටින්න වෙනවා නේ....."

Yoon gi ඈනුමක්‌ අරින ගමන් කිව්වා......

"එකනේ..."

ආදරවන්තයා.💘( COMPLETED ✔️)Where stories live. Discover now