Jung kook stage එකට ආවේ නැත්තේ ඇයි බලන්න ඕෂි යි ෂාරෝ යි back stage එකට ගියා....
😱
ඕෂි ඇතුලට යද්දී එයා දැක්ක jung kook ව බිම හාන්සි කරවල ඉන්නවා....Jung kook ට හුස්ම ගන්න බැහැ......
දාඩිය දාල ගොඩක් අමාරුවෙන් හිටියේ.....
"දෙයියනේ...."ඒක දැකපු ඕෂි ට
ඉබේටම කියවුණා... ඒ එක්කම එයා ෂාරෝ ගේ අත අල්ල ගත්තා.....
ෂාරෝ දැක්ක ජීසූ එතන ඉන්නවා....
"ජීසූ......."
ජීසූ ෂාරෝ ව දැකලා එතනට ආවා....
"ජීසූ ඇයි මේ jung kook ට මොනවාද වෙලා තියෙන්නේ...."
"Ah 😔 එයාට හැම show එකක දීම මැදදී ඔහොම වෙනවා.... එයාට විතරක් නෙවේ අනිත් හැමෝටමත් එහෙමයි..... ගොඩක් ම jung kook ට මහන්සි උනා ම හුස්ම ගන්න අමාරු වෙනවා...."
"බලන්න එයා ගොඩක් අමාරුවෙන් ඉන්නේ....... Hospital එක්ක නොයන්නේ ඇයි...."
"ඔය වට වෙලා ඉන්න ඔක්කොම special doctors ලා තමා....."
ඒ වෙලාවේ jung kook ගේ අයියලා ටිකත් එතනට ආවා....
ඕෂි කව්රු හරි එයාව අදුර ගනී කියලාඅනිත් පැත්ත හැරිලා හිටිය...
"දැන් කොහොමද එයාට...."
"හුස්ම ගන්න අමාරුයි... මන් හිතන්නේ එයාට preform කරන්න නම් බැරි වෙයි...."
"කමක් නැහැ jung kook ඔයා ඉන්න...."
"නෑ අයියේ මන් එන්න ඕන...."
"ඔයාට මෙහෙම stage එකට නගින්න බැහැ...."
Jung kook joon කියන දේ ඇහුවේ නැහැ.....
නැගිටලා costume එක දාගත්ත...
"දැන් යන්....."
"මේක හරි මුරණ්ඩුයි..."
YOU ARE READING
ආදරවන්තයා.💘( COMPLETED ✔️)
Fanfiction💥 සෙල්ලක්කාර කොල්ලෙක් හා දගකාර කෙල්ලෙක් ගේ ආදර කතාව. 💜💜💜💜💜💜💜💜💜💜💜 මන් මුලින්ම කතාවේ චරිත හදුන්වලා දෙන්නම්. 💥 මේක ආදර කතාවක්නේ ඉතින් ආදරවන්තයෙක් ඉන්න ඕනිනේ. මේ කතාවේ ආදරවන්තයා තමයි jung kook. එයා ගොඩක් කඩවසම් තරුණයෙක්... 💥jin තමා පව්ලේ ව...