කට්ටියම උදෙන් ම නැගිට්ට jung kook ත් නැගිට්ට....
හැමෝම ලෑස්ති වෙන්නේ උදෙන්ම cafe එකට යන්න.....ඕෂි ත් උදෙන් ම cafe එකට ගියා එයත් බලාපොරොත්තුවෙන් හිටියේ අද jung kook එයාව බලන්න ඒවි කියලා......
Jung kook රෑ තිස්සේ කල්පනා කරලා කරලා එයාගේ හිත හදා ගත්තා.....
අයියා වෙනුවෙන් ඕෂි ව අතහරින්න...
ඒක ලේසි උනේ නෑ.....
හැබැයි jung kook ගේ හිතේ බයක් නැහැ.... එයා දන්නවා එයාගේ අයියා ගැන.....
ඒක තමා එයාට තිබ්බ එකම සැනසීම...... 😔ඉතින් ටික වෙලාවකින් හැමෝම soul town එකේ හිටිය...
හෙමින් හෙමින් හිනා වේවි මේ සහෝදරයෝ ටික ඕෂි ගේ cafe එක පැත්තට ගියා.......එයාලා යන කොට ඕෂි යාළුවෙක් එක්ක කතා කර කර හිටියේ.... එයාගේ නම ෂාරෝ.....
එයා ඕෂි ගේ cafe එකේ වැඩට ආපු කෙනෙක්.... දැන් දෙන්නම හොද යාලුවෝ....කතා කර කර ඉන්න ගමන් ෂාරෝ දැක්ක cafe එකට කට්ටිය එනවා.... (කට්ටිය කිව්වේ BTS ලා.... )
"ඕෂි cafe එකට මිනිස්සු එනවා..."
"Ah ඒ මගේ boy friend යි එයාගේ අයියලා යි....
අහන්න එයා මගේ boy friend කියලා එයාගේ අයියලා දන්නේ නැහැ.....""Ah එහෙමද....."
"ශ්ෂ්ස්......"
එහෙම කියලා ඕෂි ඉස්සරහට ගියා කට්ටිය පිළිගන්න....
"Halo... අයියලා ගොඩ කාලෙකින්....."
වෙනදට නම් jin පැනලා උත්තර දෙනවා අද නෑ...
ඒ නිසා joon කතා කර
"ඔව් නංගි මේ දවස් වල ගොඩක් වැඩ..."
"ඕඕ එහෙමද... එන්න ඉදගන්න අයියලා...."
එහෙම කියන ගමන් ඕෂි හොරෙන් jung kook දිහා බැලුව.......
Jung kook ඕෂි දිහා බලලා හිනා උනා....
Jung kook කොහොම හිතුවත් එයාගේ හිත දන්නවා එයාට ඕෂි ව අමතක කරන්න බැහැ කියලා.......
"අයියලා මොනවාද අද කන්නේ..."
"අනේ අද කන්න නම් බැහැ.... අද මොනවා හරි බොමු..."
"ඕ හරි විනාඩියක් ඉන්න........ ෂාරෝ....."
ඕෂි එතනින් හැරිලා ගියා... Jin එයා දිහා බලාගෙන හිටියා..... Jung kook ත් ඒක දැක්ක...... එයා හිතට ආපු දුක ටිකක් අමාරුවෙන් හොදයි හිනා වෙලා අඩු කර ගත්තා....
YOU ARE READING
ආදරවන්තයා.💘( COMPLETED ✔️)
Fanfiction💥 සෙල්ලක්කාර කොල්ලෙක් හා දගකාර කෙල්ලෙක් ගේ ආදර කතාව. 💜💜💜💜💜💜💜💜💜💜💜 මන් මුලින්ම කතාවේ චරිත හදුන්වලා දෙන්නම්. 💥 මේක ආදර කතාවක්නේ ඉතින් ආදරවන්තයෙක් ඉන්න ඕනිනේ. මේ කතාවේ ආදරවන්තයා තමයි jung kook. එයා ගොඩක් කඩවසම් තරුණයෙක්... 💥jin තමා පව්ලේ ව...