ආත්මාරක්ෂාව 💫

248 39 111
                                    

(පොඩි වැරදීමක් වෙලා අනේ.මගෙ අතින් chapters මාරු වෙලා.😥තරහ නැතුව මේක කියවන්න කලින් ඊලග chapter එක කියවලා ඊටපස්සේ ඇවිත් මේක කියවන්න ගන්න..😕)

At evening:-

ගෝල් ඕගෙ සමුගැනීමේ ලියුමත් එක්ක වෙනදා මෙලෝවිචාරයක් නැතුව කෑගගහා ඉන්න set එක මේ වෙද්දී හිටියේ ටිකක් අස්ථාවර තත්වයක. මෙච්චර කාලයක් එක බත්පත කාගෙන ඉදපු එකෙක් හදිස්සියේ රැළ කඩාගෙන යන එක ගැන හැමෝම upset වෙලා හිටියේ.අනික මේ team ගෝල් ඕගෙ තැන පුරවන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ.mood අවුල් නිසාමද මන්දා එදානම් apartment එක නියම secret unit එකක සිරි ඉසිලුවා. අර මොංගල් ගතිය ටිකක් මගඇරිලා.

Tae හවස හදිස්සියේම salloon එකට ගියේ හදිසි costermers ලා වගයක් ඇවිත් කියලා salloon එකෙන් call කරපු නිසා.ජීහු හිටියේ ගැරීජ් එකේ වැලි පුරවපු කොට්ටයකට ගහන්න නානාව practice කරන ගමන්. ඉතුරු කට්ටිය සාලෙට වෙලා cheif ඉල්ලපු files වගයක් set කර කර හිටියේ.එතකොටම බොන්සූ ගෝල් ඕ වත් එක්කන් එතන්ට ආවෙ ජයග්‍රාහී හිනාවකින් මුව සරසගෙන.

"හායි guys.ඔන්න මං මෙයාව නවත්තගන්න කැමති කර ගත්තා."බොන්සු හිනා වෙවී කියන ගමන් ගොල් ඕට ඇගේ ගෑවෙන නොගෑවෙන තරම් පොඩි hug එකක් දීලා කාමරෙන් එලියට ගියා.ඒක ඇහුනම කොල්ලො ටිකගෙ හිත් වල එච්චර වෙලා තිබ්බ බර නිදහස් වෙලා සමනල්ලු පියාඹන්න ගත්තත් කවුරුත් ඒ වගක් පිටට පෙන්නුවෙ නෑ.ගෝල් ඕ බොන්සූ ගියාට පස්සෙ හිනාවෙලා යොන්හා ලගට ආවේ සතුට බෙදාගන්න වගේ.ඒත් යොන්හා දුන්නේ එයා බලාපොරොත්තු නොවුන ප්‍රතිචාරයක්.

ඒත් යොන්හා දුන්නේ එයා බලාපොරොත්තු නොවුන ප්‍රතිචාරයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මං ලගට එන්නෙපා.ඕන දේ එයාගෙන් ලැබුනනේ."එහෙම කියපු යොන්හා ගස්සගෙන එලියට ගියා.

ගෝල් ඕ බොබ් දිහා බැලුවේ ඒ උනේ මොකක්ද කියලා අහන්න වගේ.ඒත් බොබ්ගෙ ප්‍රතිචාරයත් එච්චර හොඳ උනේ නෑ.

The Mission of Teenagers 💖💫Where stories live. Discover now