(මුලින් කොටස මතක නැත්නම් තරහා නැතුව චූට්ටක් ආයි කලින් chapter එක කියවලා එන්න.update දෙන්න කල් ගියානෙ.sorryyyyy 😓)
In the apartment:-
නානායි බොන්සූයි නොකියාම සමුදීලා ගිය නිසා ඉතුරු වෙලා හිටියේ කොල්ලො ටික විතරයි.එයාලත් අවශ්‍ය අඩුම කුඩුම ටික පටවන් වෑන් එකෙන් ක්ලබ් එක ලගට ගියා.
"ක්‍රිශ්,යොන්හා මුලින් ඔය දෙන්නා ඇතුලට යන්න".ජීහු උපදෙස් දෙද්දී ක්‍රිශ් යොන්හා දෙන්නා වෙන වෙනම ගිහින් ක්ලබ් එකට ඇතුල් උනා.ඊටපස්සේ බොබ් කායි දෙන්නා ඇතුලට ගියා.අන්තිමටම තමයි අමාරුම කෙනා ඉතුරු උනේ. ජීහුටනම් ගෝල් ඕ ඇතුලට යනකම්ම යයිද කියලා sure එකක් තිබ්බෙ නෑ.කොහොම හරි එයත් හිත හදාගෙන ඇතුලට ගියා.ඊටපස්සේ tae bluetooth headphone වලින් හැමෝවම එකිනෙකාට සම්බන්ධ කලා.
************************************
Security ලට සැක නොහිතෙන විදියට ඇතුලට එන්න කට්ටියටම පුළුවන් උනා.ඒත් ඒ විශාල දොරෙන් එහාපැත්තේ තිබ්බෙ හාත්පසින්ම වෙනස් වෙනම ලෝකයක්.ඇතුලට යද්දී ඇස් නිලංකාර නොවුනේ යොන්හාගෙ විතරයි.ක්‍රිශ්ව නිකම් කරකවලා අතෑරියා වගේ.එයා කැරකෙන ලෝකේ මැද්දෙන් නානාගෙ රුව බලාපොරොත්තුවෙන් හිටියත් නානා අද ගෝල් ඕගෙ කියල මතක් උනාම ඒ අදහස අතෑරියා.ඒත් එක්කම කොහෙන්දෝ ආපු sexy කෙල්ලෙක් ක්‍රිශ්ගේ ඇගේ එල්ලිලා නටන්න ගත්තේ ක්‍රිශ්ව තවත් ආතබූත කරමින් .අපහසුතාවක් දැනුනත් කලින් දවසේ රෑ කටකැඩෙනකම් බොන්සූ දීපු උපදෙස් මතක් කරගෙන ක්රිශ්ත් ඒ කෙල්ලට අනුගත උනා.
YOU ARE READING
The Mission of Teenagers 💖💫
Romanceතම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....😎අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් විසින් පැහැරගෙන එන සරල දිවිපෙවෙතක් ගතකරන අහින්සක තරුණියක්....👩මේ ඔවුන්ගේ කතාවයි👫👉 🌸🌸🌸🌸🌸🌸🌸🌸�...