මෙම කතාව කේන්ද්‍රගත වන්නේ නගරයට ඔබ්බෙන් වූ මිටියාවතක් වටායි.නිස්කලංක සාමකාමි දිවිපෙවෙතකට කැමති පෞද්ගලිකත්වය ඉහළින් අගය කරන මිනිසුන්ගේ රජදහනක් ලෙස මෙය හැදින්වූවාට වැරදි නැත.සැවානා වනාන්තරයකට සමාන පරිසරයක් හෙබි මෙම මිටියාවත ඉතා සීමිත නිවාස කීපයක් සහිත ජනශුන්‍ය ප්‍රදේශයක් විය.
මිටියාවතේ ඇතුලට වන්නට පැරණි මන්දිරයක කිසිවෙකුගේ ඇස නොගැටෙන පරිදි FBI රහසිගත ශාඛාවක් පවත්වාගෙන ගිය අතර එහි සමාජිකයන් 7 දෙනෙක් විය.රජයේ ආරක්ෂක සේවයට නතු කර ගත නොහැකි සාහසික අපරාධකරුවන් රදවාගෙන ප්‍රශ්න කර ඔවුන් සතු තොරතුරු රජයට දැනුම්දීම මොවුන්ගේ කාර්යභාරය විය.විශේෂත්වය වූයේ මෙයට ඇතුලු වූ කිසිවෙකු පනපිටින් ආපසු නොයාමයි.
සමවයස් මට්ටම වල පසු වූ මෙම සාමාජිකයන් 7 දෙනා නමින් krish,jiihu,tea,yon ha,gol o,bob,හා kai විය.විවිධ ක්ශේත්‍ර වලින් දක්ශතා පෙන්වූ මොවුන් තවමත් තරුණ වියේ පසුවිය.
* * * * *
එය රොක්වුඩ් විශ්වවිද්‍යාලයයේ නවක සිසුන් බදවා ගැනීමේ දිනයයි.විවිධ පෙදෙස් වලින් පැමිනි සිසු සිසුවියන් hostel සදහා rejister වීමටත් එදින සවස පැවැත්වෙන සාදය සදහා ලකලෑස්ති වීමටත් ඔබ මොබ යමින් කාර්යබහුල වී සිටියහ.ලමයි ප්‍රමාණය වැඩි නිස register book එකද ඒ වන විට full වී තිබිණි.
"අන්තිම ලමයි ටික පස්සෙ ඇවිත් විස්තර දෙන්න.party එකට පරක්කු වෙන එක හරි නෑනේ" assistant කියාගෙන ගියේ ලමුන් මේ වනවිටත් ඇයට හිසරදයක් වී තිබු නිසායිතමන්ගේ bag room එකකින් තැබූ ලමුන් party එක සදහා සූදානම් වීමට පිටත් විය.එහෙත් තමා පසුපස ලුහුබැදින පුද්ගලයා ඔවුන්ගේ ඇස නොගැටුනි.එම පුද්ගලයා එක් තරුණියක් පසුපස ගොස් ඇය ඇතුලු වූ salloon එකට පසුපස දොරෙන් ඇතුලු විය.
"අර pink colour frock එකක් ඇදන් ඉන්න girlට makeup කරනකම් මට විනාඩි 10කට එයගෙ phone එක use කරන්න පුළුවන්ද?"ඔහු salloon හිමිකාරියට මුදල් නෝට්ටුවක් පෙන්වන ගමන් විමසීය.
"විනාඩි 10කට මේ වගේ ගානක් දෙනවනම් මොකද බැරි"ඇයද කපටි සිනාවකින් පිලිතුරු දෙමින් පැවසීය.විනාඩි කීපයක් ඇතුලත තරුණියගේ phone එක unlock කර තමා සතුව තිබු vedio clip සහ photoes එය හරහා share කර නැවත එය තිබු පරිදිම තබා නික්ම යාමට එම පුද්ගලයා සමත් විය.මේ කිසිවක් නොදත් තරුණිය partya කරා පියනැගුවේය.
YOU ARE READING
The Mission of Teenagers 💖💫
Romanceතම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....😎අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් විසින් පැහැරගෙන එන සරල දිවිපෙවෙතක් ගතකරන අහින්සක තරුණියක්....👩මේ ඔවුන්ගේ කතාවයි👫👉 🌸🌸🌸🌸🌸🌸🌸🌸�...