මෙච්චර දවසක් කොච්චර drinks අරන් ආවත් එයා නැවතුනේ මගේ උකුලේ ඔලුව තියාගෙන නිදාගෙන..
එයා එහෙම නිදාගෙන ඉද්දි මට බලන් ඉන්න බැරි කමට මන් එයාගෙ නළල එයාටවත් නොදැනෙන්න kiss කරපු දවස් තිබුනා..
ම්ම්ම්..එයාගෙ lips
මට ඒවා kiss කරන්න ඕනි උනත් ඉවසන් ඉදියේ එයාවත් දන්නෙ නැතුව එහෙම kiss කලා කියලා තේරුමක් නැති නිසා.අද එක පාරට room එකට ඇවිල්ලා මාව එයා ගාවට ඇදලා ගත්තු විදිහට ඇත්තටම මාව ගැස්සුනා.
එයා කොයිම වෙලාවකවත් අද මේ ඉන්නවා වගේ හැසිරිලා තිබුනේ නැති නිසා මට හිතා ගන්න බැරුව ඉදියේ ඇයි jk මෙහෙම හැසිරෙන්නේ කියලා.
මාව ඇදලා එයා ගාවට ගත්තු ගමන් එයා මගේ lips එයාගෙ කරගත්තේ මගෙ lips වලින් පුපුරු ගහන්න තරම් වේදනාවක් දැනෙද්දි..
මන් හීන දැක්කා එයා කවදම හරි මාව kiss කරයි කියල..
ඒත් මීට වඩා soft විදිහට ..
දැනෙන වේදනාව දරා ගෙන මමත් එයාව kiss කරන්න ගත්තේ මං ගැන පොඩියට හරි එයාට මාව දැනෙයි කියලා..
"Jk , මේ අපේ first kiss එක.. please පුලුවන් නම් අමතක කරන්නෙ නැතුව ඉන්න.."
එයාගේ හුස්ම මගේ මූණෙ වදිද්දි අහෙන නෑහෙන ගානට මන් කිව්වේ ඒක ඇහුනත් එයාට උදේ වෙද්දි මතක නැති වෙයි කියලා හිතලා.
එයාගෙ හිතේ මන් ගැන ආදරයක් තිබුනා හරි නැතුව හරි මේ මන් ආදරේ කරන කෙනා..
කී දෙනෙක් එක්ක මන් නිදා ගෙන තිබුනත් මන් ආදරේ කරන කෙනාගෙන් මෙහෙම දෙයක් විඳින්න ඇත්තටම ආසවක් තිබුනා මට...
ඒත් මේක ගොඩක් වේදනාකාරි උනා ..
"අහ්හ්.. jk .. ඔයා මට රිද්දනවා."
ඒත් එයා මාව ඇහුනේ නැති ගානට මාව උස්සලා අරගෙන ඇඳෙන් තිබ්බේ ස්කිනි එක ඉරලා දාන ගමන්මයි ..
අනිත් ඇඳුම් ටිකටත් ඒ ඉරණම ම අත් වෙද්දි එයා මගෙ ඇගේ බ්රා එක විතරක් ඉතුරු කරන ගමන් මගෙ බෙල්ල පුරා hickey තියන්න ගත්තේ පිස්සුවෙන් වගේ..........
.
.
.
Jk ව දැකලා එයාව follow කරන් ආවේ හිතට සතුටක් දැනෙද්දු උනත් දැනුන සතුට නැති උනේ පුරුදු විදිහටම එයා club එකට යනවා දකිද්දි ..මන් car එක park කරලා එයාට නොදැනෙන්න club එක ඇතුළට ගියේ එයා drinks අරන් හරි එළියට එයි කියලා බලාපොරොත්තුවෙන් .
ඒත් එයා bacardi bottle එකක් ගත්තේ room key එකකුත් ගන්න ගමන්..
"පුරුද්ද නැති කරන්න බෑනේ."
මටම කියාගෙන beer can එකකුත් අරගෙන මන් අහපවු car එකට ආවේ හිතට පුදුම දුකක් දැනෙද්දි .
Car එකට වෙලා පැයක්, දෙකක්
ම්හ්හ්හ් කොච්චර වෙලාවක් එයා එනකන් මන් බලන් ඉදියද කියන්න මන් දන්නෙ නෑ..
.
.
පාන්දර 4 යි..
මාව එකපාරටම ඇහැරුනේ car එකේ shutter එකට කවුද තට්ටු කරන සද්දෙට..
.❤️..❤️..❤️..❤️..❤️..❤️..❤️..❤️..❤️..❤️..❤️..
පරිස්සමින් ඉන්න කට්ටියම ❤️😘
YOU ARE READING
All yours is MINE ! || ✔️
RomanceI'd like to start feeling Other than blue, But you were my everything, What can I do?