ඒ වෙද්දි ත් හ්යොන්ග් මාව දාල යන්න ගිහින්.
.
.
මන් හ්යොන්ග් ගෙ ලියුමත් අතේ තියාගෙන mini bar එකෙන් Vodka බෝතලයකුත් අරගෙන ගියේ ජිමින් ගෙ ගෙදර..මගෙ ජිමින් ... ,
එයා ගෙදර නෑ.,
ඔයත් මාව දාලා ගිහින්ද ,"මට ඕනිම වෙලේ එයත් මන් ගාව නෑ.."
ඔලුව පුපුරන්න වගේ ඉද්දි බෝතලේ අන්තිම උගුරත් බීලා මන් ගියේ පුරුදු තැනට..
"ඒමි.."
මන් ඒමිව හොයාගෙන ගියා.
.
.
.
මන් ඒමිගෙ room එකට යනවත් එක්කම,"ජන්ග්කුක්..ඔයාට මාව මතක් උනාද ම්ම්ම් හොදින් ඉන්නවා නේද.
දන්නවද මට ඔයාව කොච්චර මතක් උනාද කියලා..මට සමාවෙන්න මැනික..දැන් මන් ගාව ඔයාගෙ සුවඳ නැ..ඔයා මට දුන්නු සලකුණු එයාලා විනාස කලා.
හ්ම් කමක් නෑ jungkook දැන් ඔයා මන් ගාව ඉන්නවනේ."
"ඒමි මට එක එකාව හුරතල් කරන්න මූඩ් එකක් නෑ තේරුම් ගන්නවා ඒක"
" මන් ආදරෙයි ජන්ග්කුක් "
කකුල් වලින් ඉස්සිලා කුකීගේ නළල කිස් කරන ගමන් ඒමි කිව්වෙ ඇස් වල කඳුලු පුරවගෙන.
" අහකට යනවා ඕයී.."
හැම එකාටම මාව විහිලුවක් වෙලා
මට එයාලව ඕනි වෙලාවට එකෙක්වත් නෑ මන් ගාව.
මන් විඳවනවා ... ඒත් කාටවත් ගානක්වත් නෑ ..
ගෙදර ඉන්න විදිහක් නෑ..ගෙදර යනවට වඩා හොඳයි මැරෙන එක. එහෙම වෙද්දි මෙතෙන්ට ආවේ සැනසීමේ ඉන්න..ශිට්.
YOU ARE READING
All yours is MINE ! || ✔️
RomanceI'd like to start feeling Other than blue, But you were my everything, What can I do?