මම ඒමි එක්ක බඩු ටිකත් අස් කරලා රූම් එකට ආවේ කුකී ඉන්නවද බලන්න.එයා නෑ..
තාම washroom එකේද කොහෙද.කුකී එක්ක උදේ ඉදන් ඉදපු විදිහ මතක් වෙද්දි දැන් නම් ඇඬෙන්න වගේ..
ජන්ග්කුක් එනකන් බලන් ඉදියත් එයා පරක්කු නිසා එයාගෙ බෑග් ටික ජිමින් ලෑස්ති කරන්න ගත්තේ ඇස් වලින් කඳුලු වැටෙද්දි ..
" අනේ කුකී..මට ඔයාව නවත්තගන්න පුලුවන් කමක් තිබුනනම්ම්ම්😭😭.. මන් කොහොමද ඔයාව නවත්තන්නෙ...ඒක කොහොමත් කරන්න බෑනේ..."
ජන්ග්කුක් ගෙ shirt එකක් තුරුල් කරගෙන කල්පනා කර කර ඉද්දි ඒ shirt එක නිකන්ම තෙමුනෙ ජිමින්ගෙ කඳුලු වලින්..
ඒ ටික ලෑස්ති කරලා ඉවර උනත් ජන්ග්කුක් තාමත් එළියට ආවේ නෑ..
" මෙච්චර වෙලා මොකක් කරනවද එයා.."
බලන් ඉදලා බැරිම තැන මන් දොරත් ඇරගෙන washroom එකට යද්දි බිත්තියට අතකුත් තියාගෙන එයා shower එක යටට වෙලා ඉන්නේ නිදහසේ වතුර ගලාගෙන යද්දි..
" කුකී...එළියට එන්නෙ නැද්ද..දැන් කොච්චර වෙලාවක්ද "
ජිමින් ගෙ කටහඬට ජන්ග්කුක් ගැස්සුනා..ජිමින් ට පේන්නෙ නැති වෙන්න ජන්ග්කුක් මූණ හන්ග ගන්න හැදුවත් ඒ වෙද්දි එයා ගොඩක් පරක්කුයි..
" daddyy ..ඇඬුවෙ නෑ කියලා බොරු කියන්න හදන්න එපා .. හොරෙන්ම මෙතෙන්ට වෙලා ඇඬුවෙ මන් දකියි කියලද ම්ම්ම්ම්.."
ජිමින් එයාගෙ චූටි අත් වලින් මගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන ඇස් වලට එබුනේ එහෙම අහන ගමන්..
මන් කොච්චර මූණ හැන්ගුවත් වැඩක් නෑ ..ජිමින් දැකලා ඉවරයි..
" මාව පිස්සෙක් කරන්න එපා කුකී plzz .."
එයාවත් හොඳටම තෙමෙනවා..ඒත් එයාට ගානක් නෑ..
ජිමින් මගෙ කම්මුලෙන් අත් දෙක අයින් කරගෙන මාව එයාට තුරුල් කර ගත්තේ ගොඩක් තදින්. .
මට අයින් වෙන්න ඕනි උනේ නෑ..
සීතලේ ඉදපු හා පැටියෙක් වගේ ජන්ග්කුක් තවත් කලේ ජිමින් ට තුරුල් උන එක..
YOU ARE READING
All yours is MINE ! || ✔️
RomanceI'd like to start feeling Other than blue, But you were my everything, What can I do?