Five months later"කුකී..නැගිටින්නකෝ..training යන්නේ කීයටද ඔහොම ඉදලා ම්ම්ම්.."
" තව චුට්ටෙන්න්න්"
" ඒ කියන්නේ අදත් ගෙදර.."
ගොඩක් දවසට වෙන්නෙම ඕක ..
මාවත් තුරුල් කරගෙන ඉදපු කුකීව training යවන්න මන් ඇහරවන්නෙත් අකමැත්තෙන්ම තමයි..මොකද මේ විදිහට එයාගෙ අත් දෙක මැද්දට වෙලා ඉන්න මන් ගොඩක් ආසයි..
ඒත් මේක yoongi හ්යොන්ගෙ හීනය..
ජිමින් බලෙන්ම ඇහැරවපු නිසා කුකී ලෑස්ති වෙන්න ගියේ කුටු කුටු ගගා ජිමින් ට බනින ගමන්මයි ..
" හහ්..පිස්සු කොල්ලා ..ඔය බනින්නේ මන් ඕකට මොනවා හරි කියපු ගමන් ගෙදර නවතින්න බලාගෙන..ඕවට මන් රැවටුනේ ඉස්සර මගෙ මෝඩ හාවෝ."
•
••
••
•ජන්ග්කුක්...,
ඔයා දන්නවද .. ඔයාගෙන් මට හම්බුන ලොකුම මතකෙට අද වෙද්දි මාස පහක්..ඔයා මන් ගාව නැතත් මට ඔයාව මතක් වෙන වාර කොච්චරක්ද කියන්න මන් දන්නෙ නෑ..
ඒත් මන් දන්නවා ඒක මට දරා ගන්න පුලුවන්😊 ..room එකට වෙලා ඉද්දි , මගෙ චූටි පැටියා තාලෙකට වගේ සැරින් සැරේ පයින් ගහන බඩට අතත් තියාගෙන ඉද්දි මට මතක් උනේ ඒ දවස..
මන් අදටත් ඒ දවසට පුදුම විදිහට ආදරෙයි ..
Club එකෙන් දීලා තියෙන control tablets මට එදා ගන්න තිබුනා..ඒත් මන් කලේ කාටවත් අහු වෙන්නෙ නැති වෙන්න ඒ ටික කොමඩ් එකට දාපු එක.
මාව මගෙ පැටියගෙන් පිරුනු දවසෙ ඉදන් මන් හැමදේකින්ම ගොඩක් පරිස්සම් උනා.
YOU ARE READING
All yours is MINE ! || ✔️
Roman d'amourI'd like to start feeling Other than blue, But you were my everything, What can I do?