මුලදි මෙහම ඉන්න අමාරු උනත් ටික දවසක් යද්දි දෙන්නටම ඒකට හුරු වෙන්න උනා...
.
.
කුකී හැමදාම එයාට පුලුවන් හැම වෙලාවකම කලේ වීඩියෝ කෝල් ගත්තු එක." මෝචී...ඔයාව මතක් වෙනවා. මට ඔයාව තුරුල් කරගෙන ඉන්න ඕනී ගොඩක් වෙලා.."
" ඔහොම ඉන්න ඔහොම ඉන්න...
කෝ දැන් බෙල්ල පොඩ්ඩක් අනිත් පැත්තට හරවන්න..."'' ඇයි ඒ......"
" හරවන්නකෝ.."
" ම්ම් හරී.."
"මොකාද බෙල්ල කිස් කලේ 🤨🤨.. ඇයි එතන රතු වෙලා..වෙන උන්ට කිස් කරන්න දෙන ගමන්ද මාව තුරුල් කරන් ඉන්න ඕනි කියන්නේ කුකී...."
" මොක..ක්ක් .. ඉන්න බලනකන්.."
ඒක දකිද්දි මටම හිනා යන්න ආවේ ඊයේ හෙල්මට් එක දාද්දි කිල්ප් එක බෙල්ලට හිර උන නිසා එතන රතු වෙලා පේන්නෙ කියලා මතක් වෙද්දි..
මට ටිකක් ජිමිනා ව අවුස්සන්න හිතුනත් ඇත්තම කිව්වේ හොඳ පිස්සුවක් නටයි කියලා බයටමයි..ඔන්න ළඟ ඉදියන්ම් මේක සම්පූර්ණ වෙනස් වෙන්න තිබුනා.😜
" හා එහෙනම් කමක් නෑ.. මන් මේ හොඳ Gun එකක් එහෙම ඕඩර් කරලා තියා ගන්න හැදුවේ ඕක ඇත්තටම hickey එකක් උනා නම්"
" පිස්සු කෝලම."
හැමදාම ගෙවුනේ ඔහොම තමයි..ජිමින් කට උල් කර කර කියවන්න ගත්තාම එයාට නවත්තන්න සිහියකුත් නෑ.. මට වෙලාව යනවා දැනෙන්නෙත් නෑ..
" කුකි....ඒමි කෑ ගහනවා ඇහෙනව. මන් යන්වා පස්සෙ ගන්නම්.."
" එයාට අමාරු වෙලාද...."
මන් ඇහුවත් උත්තර දෙන්න එයා ලයින් එකේ නෑ..
.
.
." ආ..හ්හ් ...ඔම්මා.. ආ..හ්හ්ව්ව්ව්"
මන් ඒමිව හොයාගෙන එද්දි එයා ඉදියේ kitchen එකට යන තැන බිත්තිය අල්ලගෙන.
" ඒ....මී .. ඔහොම ඉන්න ඔතනම ඉන්න.."
මන් එයා ගාවට දුවගෙන ගිහින් එයාව අල්ලගත්තේ වැටෙන්න යද්දි..
එයාට ඇවිද ගන්නවත් පණක් නැති වෙද්දි මන් ඒමිව හරහට උස්සගෙන අරන් ගිහින් ඇඳෙන් තිබ්බා..
YOU ARE READING
All yours is MINE ! || ✔️
RomanceI'd like to start feeling Other than blue, But you were my everything, What can I do?