ජිමින් .. ගිහින් bag pack කරගන්න..අද රෑ flight එක Canada වලට .
"හ්යොන්ග්😯😯 මමත්...
මේ හදිස්සියෙ ඇයි..
ගිහින් ඉක්මනට එනවා නේද.""එහේ bussiness වල අවුලක් ජිමින් .කොච්චර කාලයක් ඉන්න වෙයිද කියලා කියන්න අමාරුයි ..අපි දෙන්නටම යන්න වෙනවා.ඔයාව තනියම තියලා යන්න බෑනේ. ඒක නිසා ඔයාටත් එන්න වෙනවා"
" චිමී..ඔයාට කැමති තීරණයක් ගන්න පුලුවන් බබා..බල කරන්නෙ නෑ .ඔයා මෙහේ ඉන්න කැමතියි නම් තනියම ඉන්න එක ප්‍රශ්නයක් නැත්තන් ඔයාට නවතින්න පුලුවන් .."
"අනේ හ්යොන්ග් ...Tae ත් ඉන්නවනේ අනේ මන් මෙහේ ඉන්නද.."
"ජින්...ඔයා හදන්නෙ ජිමින් ව තනියම තියලා යන්නද.."
" අපිත් එක්ක ගිහින් අපි දෙන්නටම හැමදාම company එකට යන්න උනාම එයා එහෙත් දවසම වගේ තනියමනේ ..එයාටම එපා වෙයි..මෙහේ එයා එක්ක Tae හරි ඉන්නවනේ.."
"හ්ම්ම්ම්ම්..
මන් ඔයාව බලෙන් එක්කන් ගිහින් ඔයාට හිතෙයි ජිමින් අපි ඔයාව හිර කරගෙන ඉන්නවා කියලා.. ඔයා මෙහේ ඉන්නවනම් ඉන්න .හැබැයි බාල්දි පෙරලගෙන මට ආරන්චි වෙන්න නම් තියන්න එපා ඊළඟට තියෙන flight එකේ ඔයා Canada ඉදියි එහෙම උනොත් හොඳේ..ඒකත් මතක තියාගෙන පරිස්සමින් ඉන්න."
.
.
.
.
හ්යොන්ගලා ගිහින් දවස් තුනක් විතර..ගිය වෙලේ ඉදන් ජින් හ්යොන්ගෙ වැඩේ පොටෝ එවන එකයි වීඩියෝ කෝල් ගන්න එකමයි.
YOU ARE READING
All yours is MINE ! || ✔️
RomansaI'd like to start feeling Other than blue, But you were my everything, What can I do?