"ඇත්තටම ඔයා ඔම්මා කෙනෙක් වෙන්න යනවද 🙈🙈"'ඒ..යී... නෑ නෑ අහන්නකෝ .මට නම්ජුන් ට කියන්න බොරුවක් කියා දෙන්නකෝ චිමී.."
" හෑ 🙄 ..ඒ මොකටද දැන් බොරුවක් ඕනි උනේ.."
" හොස්පිට්ට්ල් එකේ ඉන්න එක එපා වෙනවනේ චිමී..ගෙදර යන්න කරන්න දෙයක් කියා දෙන්නකෝ."
"ලෙඩ සනීප වෙන්නෙ නැතුව හොස්පිට්ල් එකකින් ගෙදර යවයිද හ්යොන්ග් .."
" මට ලෙඩක් තියෙන්න එපැයි සනීප වෙන්න.."
" පොඩ්ඩක් ඉන්න..ඒ කියන්නෙ ඔයා බොරුවක් ද මේ කරන්නේ 🙄🙄 "
ජින් දත් සෙට් එකම එළියට දාලා හිනා උනේ පොඩි ළමෙක් වගේ ..
.
.
.
"මොකක්..ඇයි හ්යොන්ග් මාව බොරු කියලා මෙහෙම ගෙන්නුවේ..දන්නවද ඊයේ කුකීගෙ birthday එක ..අඩුම තරමෙ මට එයාට wish කරන්නවත් බැරි උනා.දැන් phone එකත් off.එයා ගැන කිසිම දෙයක් දැනගන්න මට විදිහක් නෑ.ඇයි හ්යොන්ග් ඔයාලා එහෙම බොරු කියලා මාව ගෙන්නුවේ 😭 ''
" බොරු කියලා හරි මෙහෙම ඔයාව ගෙන්නපු එකට සතුටු වෙන්න චිමී..ඔයාලා දෙන්න ගැන දැන ගත්තු ගමන් නම්ජුන් ට ඕනි උනේ ඔයාවත් මෙහෙට ගෙන්න ගෙන මෙහේම පදිංචි වෙන්න..ඔයට මේ බිස්නස් බලාගන්න දෙන්න...එහෙම උනා නම් ඔයාට jungkook ව හම්බෙන්නවත් පුලුවන් වෙයි කියලා හිතන්වද ??"
" හ්යොන්ග් 😮 .."
" හ්ම්ම්ම්..මන් අනිත් හැමෝටම වඩා මන් ඔයා ගැන දන්නවා චිමී..ඔයා එහෙම හිර වෙලා ඉන්න කැමති නෑනේ කොහොමත් ...
අනික මන් දැක්කා මැනික ඔයාලා දෙන්න ඉන්න විදිහ..එහෙම ඉද්දි මන් කොහොමද ඔයාලව වෙන් කරන්න දෙන්නේ.."
" අනේහ් හ්යොන්ග් 😭 මන් මොකක්ද දැන් කරන්නේ."
" කරන්න තියෙන දේ තමයි චිමී මන් කලේ ..මාව බලන්න ආපු ඩොක්ටර් මගෙ යාලුවෙක් ...මන් බොරුවට කලන්තෙ දාලා වැටුනේ එයාට හැමදේම කියලා.. තත්වෙ serious කිව්වාම නම්ජුන් ට කියලා ඔයාලා දෙන්නගේ ප්‍රශ්නේ shape කරන්න පුලුවන්නේ 😌😌"
" wha...tttt ...හ්යොන්ග් ..දැන් නම්ජුන් හ්යොන්ග් දැන ගත්තොත්..."
" ඒක තමයි උලමෝ කියන්නේ බොරුවක් හදලා දෙන්න කියලා 😭😭😭.. මේක බොරුවක් කියලා නම්ජුන් දැන ගත්තොත් මගෙ කෑලි හොයන්න වෙන්නෙත් නැති වෙයි.."
YOU ARE READING
All yours is MINE ! || ✔️
عاطفيةI'd like to start feeling Other than blue, But you were my everything, What can I do?