🐥
"හ්යෝ......න්න්න්න්න්...හ්.. යෝ...න්න්න්..
කෝ අෆ්ෆා..
අනේ ඉක්මනට එන්නකෝ..
හ්යෝන්න්.. ලොකු හදිස්සියක් අනේ 😥"කෑම ලෑස්ති කරන ගමන් ඉද්දි ජිමිනගේ කෑ ගැහිල්ල ඇහිල්ලා ඒ ටිකත් දාලා ජින් එතෙන්ට දුවගෙන ආවෙ හදිස්සියෙන්..
"වේ..ජිමිනා..මොකද උනේ..මොකක් හරි කරදරයක්ද ආහ්හ්...😧😧"
"හ්යොන් මේකයි ...
මන් අද එන්න චුට්ටම චුට්ටක් පරක්කු වෙයි..
ඔයාට පුලුවන්ද මන් පරක්කු උනොත් ඔයාගෙ හබියව ශේප් කරලා දෙන්න ..😁😁""යාහ්හ්හ්හ්හ් ජිමිනා 😤😤😤
මන් බය උනා කරදරයක්ද කියලා..🙁"🐥හෙ හේ..ඔය උනේ මට ඕනි විදිහටම..
හිමීට මට කියලා යන්න පුලුවන් කම තිබුනත් අර විදිහට කෑ ගැහුවේ හ්යොන්ග් ගිරිය පුප්පගෙන කෑ ගහනවා බලන්න ආස නිසාමයි ..මොකද එයාව අවුස්සන එක තමයි මට තියෙන එකම විනෝදෙ 😌😌
නම්ජුන් හ්යොන්ග් ඉදියනම් ගුටි කන්න වෙන්නේ එයාගෙ ජින් ව මෙහෙම ඇවිස්සුවට.."ඔක්කොටම කලින් කියන්න දැන්
කොහෙද යන්නෙ ??.මොකටද යන්නෙ ??? කාත් එක්කද යන්නෙ ?? ඇයි පරක්කු වෙන්නෙ ??""අනේ හයොන්ග්..ඔයිට වඩා හොඳයි ඔයාගෙ මහ ලොකු නම්ජුන්ට ම අහු උනා නම් මාව 😩😩😩"
" හයියෝ හරි හරි මැනික...මට බයයි ඉතින් ඔයා කරදර වල පැටලෙයි කියලා..ඒකයි ඇහුවේ...
යන තැනක පරිස්සමින් ගිහින් එන්නකෝ.."ජින් හ්යොන්ග් එහෙම කිව්වේ මාව බදා ගන්න ගමන්.
" මං tae එක්ක යන්නෙ ස්වීටි..ඉක්මනට එන්න ට්‍රයි එකක් දෙන්නම්කෝ.."
ජින් හ්යොන්ග් ගෙ කම්මුලෙන් ඇදලා කියන ගමන් මන් එතනින් ආවේ එයාගෙ ඒ ආදරේ ඉස්සරහා හැමදාම වගේ මන් අසරණ වෙද්දි..
මොකද මගේ ලෝකේ මගෙ අම්මා තමයි ඒ..
මාව තේරුම් ගත්ත එකම කෙනා ජින් හ්යොන්හ්.. තාත්තෙක් වගේ මගෙ හැමදේම හොයලා බලලා හොඳ නරක කියල දෙන්න ඉන්නෙ නම්ජුන් හ්යොන්ග්. මගේ පොඩි වෙනසක් උනත් චුට්ටෙන් අඳුරගන්න ඒ දෙන්නට පුලුවන් උනා..මේ ලෝකේ මට මගේ කියලා කියන්න ඉන්නෙ හ්යොන්ග්ලා දෙන්නා විතරයි..
YOU ARE READING
All yours is MINE ! || ✔️
Roman d'amourI'd like to start feeling Other than blue, But you were my everything, What can I do?