"හැබැයි මගේ affair එක මේ සිද්දිය නිසා නැවතුනොත් උඹලා දෙන්න වග කියහම්
ඇඳුමත් හද හදා Tae කියපු විදිහට මට හිනා යන්න ආවත් ඒක නවත්ත ගත්තේ මේ වෙලේ හැටියට මට හිනා ගියොත් ටේ ගෙන් මට කන්න වෙනවා කියන එක හොඳටම සුවර් නිසා.
මන් joungkook වත් ඇදගෙන කාර් එකට ආවේ එතන විලි ලැජ්ජාවේ මැරෙන්න බැරි කමට..
"අහ්හ්ම් Jk ...එවලේ ඔයා අන්තිමට කියපු එක මට හරියට ඇහුනේ නෑ..පොඩ්ඩක් අහපවු කියන්න පුලුවන්ද "
" මො.. මොකක්ද .මට මතක නෑ.එවලේ නිකන් මට මොනව හරි කිය වෙන්න ඇති.."
" හා එහෙනම් හිමීට මතක් කරගන්නකො කුකී..අපි ගිහින්ම ඒ ගැන කතා කරමුකෝ.."
මන් කාර් එක නැවැත්තුවේ හන් ගඟ ගාව..
මට කලින් ජන්ග්කුක් බැහලා කාර් එකෙ බොනට් එක උඩින් ඉද ගත්තා....
"දැන් වත් මතක් උනාද එවලේ මොකක්ද කිය උනෙ කියලා.."
මන් අත් දෙකත් බැඳගෙන එයාගෙ ඉස්සරහට ඇවිත් මූණට එබුනා. මට ඒක එවලේ හොඳටම ඇහුනත් joungkook ගෙන් ඒක අහගන්න ඕනි උනේ එයා ඇත්තටමද ඒක කිව්වෙ කියලා දැන ගන්න ඕනි නිසා.
ඒත් අන්තිමට මට හිතුනේ ඇයි මන් එයාගෙ මූණට එබුනේ කියලා.
Gosh මෙයා මන් දිහා බලන් විදිය... මාව control නැති වෙන්නේ මේ වගේ තැන් වලදිනේ ඉතිම්..
"හ්ම් ඉතින් ඔයා මට කියන්නෙ නෑනේ
කමක් නෑ..
අඩුමතරමෙ එහෙනම් tae එක්ක රණ්ඩුවට ගියෙ ඇයි කියලවත් කියන්නකො""ඔයා taeට ආදරේ කලේ නැද්ද ජිමින්
ම්ම්ම්...
කොහොමද ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙන girl කෙනෙක් එක්ක ඉන්නව දැකලත් ඔයා මෙහෙම අවුලක් නැතුව ඉන්නෙ "
YOU ARE READING
All yours is MINE ! || ✔️
RomansaI'd like to start feeling Other than blue, But you were my everything, What can I do?