4th chapter

285 29 3
                                    

Next day morning

Kavi & Githu POV

එහ්.......... Githu මම අද ටිකක් උදෙන්ම යනවා මේ රාමේන් එකක් හැදුවා කන්න ආ...... මම යනවා.....

හ්ම්...........

Githuත් අමාරුවෙන් නැගිටලා washroom ගිහින් මූණ හෝදලා කවී හදපු කෑම කාලා එයත් ගියා office එකට.

Jimin & Jk POV

Jiminshiii නැගිටිනවකෝ .... 7.30 ... මට පරක්කුයි කියන ගමන් jk ගියේ කාමරයට jimin ඇදේ හිටියා. එයාගේ bedsheet එක ඇදලා අරන් jiminව උස්සන්න යනකොටම jkට දැනුනා jimin ගොඩක් රස්නෙයි කියලා .

Jiminshii ඔයා හොදින්ද!!? ඔයා ගොඩක් රස්නෙයි ඔයාට උණ!!😕 සිමියට උත්තරයක්වත් දෙන්න තරම් එයාට ශක්තියක් තිබ්බේ නෑ.... එයා ටිකක් කෙදිරි ගෑවා.....

මෙච්චර අමාරු නම් කතා මට කතා කරන්න තිබ්බා නේ 😐 කියපු jk ඉක්මනට jiminව උස්සගෙන ගිහින් car එකට දාගෙන hospital එකට ගියා.

මෙයා hospital ගිය ගමන් ම admit කලා එයාව check කරන්න උනේ kaviට 😁 එයා jiminව check කරලා එලියට ඇවිත්

මේ patientගේ භාරකාරයා කවුද???

මම Doctor කියපු jk කවි ලගට දුවගෙන ගියා දෙන්නම දෙන්නගේ මූනවල් දෙක දැක්කම ටිකක් වෙලා shock වෙලා බලාන හිටියා.. 😂

ආහ්.....ඔයා..ද... මෙයාගේ.. භාරකාරයා 😐

ඔව් මම තමා 😏

ඔව් මම තමා 😏

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආහ්.... patient ව හොද වෙලාවට hospital admit කලේ ටිකක් serious condition එකක හිටියේ මම බෙහෙත් දුන්නා තව පැයක් විතර යයි සිහිය එන්න...

ඕ... Thank u doctor මට patientව බලන්න පුලුවන්ද 😁

එදා කරපු දේත් kaviට මේ වෙලාවේ මතක් උනා....

Love And Revenge 💘 | Completed |Where stories live. Discover now