Next day morning
Kavi POV
ඊලග දවසේ උදේම jiminව check කරන්න ගියා.... Jiminගේ ඇද ලගම පුටුවක jk නිදි.
මෙයාගේ නපුරුකම වගේම පොඩි හුරතලේකුත් තියේ නේ..... ආහ්.... මොනාද ඔයා මේ හිතන්නේ පිස්සු හැදිලද .... කියලා එයාටම කියා ගත්තා... ඊට පස්සේ jiminව check කරලා... jk ලගට ගියා ඇහැරවන්න....
අනේ.... ඇහැරවන්න ලෝබයිනේ....😶 මට මොකද මේ වෙලා තියෙන්නෙ.. ඕනි වෙලාවක නැගිටින්නේ නැතැයි...... කියලා එලියට ගිහින් එයා තව patientල ටිකක් check කරන්න යනවා
ටික වෙලාවකින් jk නැගිටිනවා නැගිටලා මූන හෝදගෙන ඒම ඉඳගන්න කොට jimin ට සිහිය එනවා.
Jiminshii දැන් ඔයාට හොදයිද ..... ඉන්න මම doctorට කතා කරන්න කියලා jk ඉක්මනට දුවනවා kaviගේ කාමරයට....
Dr. Kavi jiminට සිහිය ආවා....
ආහ්... ඒම ද ඉන්න මම එන්නම් කියලා එයා උදේට කකා හිටපු කෑම එක පැත්තකින් තියලා jimin ගේ room එකට දුවගෙන ගියා..
Jimin ව check කරලා
ආහ්... දැන් හොදයි උනත් බැහැලා... දවල්ට ටිකට් කපන්න පුලුවන් ..... දැන් ටිකක් rest කරන්න කියලා kavi ගියා කන්න 😁
Jiminshiii ඇයි මට ඔයා මෙච්චර දෙයක් හැංගුවේ ආ.... මාව විශ්වාස නැද්ද.......
ආහ්..... ඔයා දැන ගත්තද මම කියන්න තමා හිටියේ 🙄
Tae මට කිව්වා... අහන්න දැන් ඔයා ඒවා ගැන හිතන්න එපා ටිකක් rest කරන්න ....
ආහ්... මේ දවස් ටිකේ restaurant එකට මොකද කලේ
Restaurant තියා මම office ගියෙත් නෑ... Yoongi hyung ගියා restaurant එක මේ දවස් ටිකේ බලා ගන්න..
YOU ARE READING
Love And Revenge 💘 | Completed |
Fanficආදරය හා පලිගැනීම අතර දෝලනය වන එක් පිරිමි ළමයෙක් 💫