Time passed.....
Githu අමාරුවෙන් එයාගේ ඇස් ඇරලා බලද්දී එයා හිටියේ අදුරු කාමරේක........ බොද වෙලා වගේ කවුරුහරි ඉස්සරහ ඉන්නවා කියලත් දැක්කා......... එයාට හෙල්ලෙන්නවත් බැරි වෙන්න Githuව ගැට ගහලා තිබ්බේ.........
හහ්.... නැගිට්ටද..... අනිත් එක්කනාටනම් වැදිච්ච පාර සැර නිසාද කොහෙද තාම සිහිය ඇවිත් නෑ...😂
කවුද තමුන්!!!!
යා.... තමන්ගේ Bossට ඕම කතා කරන්නේ....
Ahley 😳
අදුරගත්තද 😂😂 තමුසෙගෙ මහලොකු Boyfriend මට මේ දවස් ටිකේ ගොඩක් වද දුන්නා..... දැන් එයාගේ වාරේ ඇවිත්..... Byun woo ගනිම් Jiminට call එකක්...
Byun....woo..... ගොඩක් අසරණ උන කඩ හඩකින් කෙල්ල ඒම කතා කරද්දී Byun wooට දැනුනේ ලොකු වැරැද්දක් කලා කියන හැගීමක්.... ඉක්මනට අහක බලාගෙන Jiminට call කලා.....
Jimin POV
Seoul වල කරගන්න තිබ්බ හැම දේම ඉවර කරගෙන Jimin ගෙදර එන ගමන් හිටියේ.......
(Phone ringing)Unknown number එක කාගෙද.... car එක පැත්තකට කරලා නවත්තලා call එක answer කලා...
Annyeong කවුද මේ?
මාව අදුර ගන්න බැරිද Jimin 😌
බාප්පා!!!!
ආ.... ඔය අදුර ගත්තේ........
මොකටද මට කතා කරන්නේ.....
ඔයා අදුර දෙන්නෙක් මන් ලග ඉන්නවා.... විශේෂ කෙනෙක් ඔයාගේ Girlfriend!
Girlfriend...... Githu? 😳
අන්න හරි එයා තමා......
තමුසෙට මොනාද තවත් මගෙන් ඕන 😕
මම කියන තැනට අද රෑ 07.00 වෙද්දී එන්න..... ටිකක්වත් පරක්කු වෙන්න එපා මොකද මෙතන ඉන්නේ මගේ කොල්ලෝ ටිකක්...... උන්ට උන්ව පාලනය කර ගන්න බැරි වෙයි....
Ahely!!! Githuට මොනාහරි උනොත් මම උබව ඉතුරු කරන්නේ නෑ....... කියන ගමන් Phone එක cut කරලා වෙලාව බැලුවා....... හවස 06යි..... ඉක්මනට ගෙදර ගියපු Jimin Taeට call එකක් ගත්තා.....
YOU ARE READING
Love And Revenge 💘 | Completed |
Fanfictionආදරය හා පලිගැනීම අතර දෝලනය වන එක් පිරිමි ළමයෙක් 💫