Jiminshiii
ම්..........
මොකද දැන් බුම්මගෙන අර ගෙදරට යනවවත් කිව්වේ නෑ 🙄
මුකුත් නෑ.......
නැත්තේ නෑ ...... ඔයා තරහින් ඉන්නේ ........
නැහැ.....මම හොදින් 😊
Jiminsiii ඔයා අර Githuට කැමතිද 😂
Jungkookah ඔය ලස්සන මුනට මුකුත් වෙන්න ඕනේ නැත්තම් කට වහගෙන එලවනවද 😑
😅😅😂 හාම්කු
Jk car එක ගෙදර ලගින් නවත්තපු ගමන්ම jimin බැහැලා ගෙදර දොර ඇරගෙන room එකට ගිහින් දොර වහගත්තා 😂 JUNGKOOK හින වෙවීම එයත් ගිහින් නිදා ගත්තා.....
Next day morning
Kavi and Githu POV
අද නිවාඩු දවසක් නිසා Githu උදේ 8 විතර වෙනකම් නිදා ගත්තා 😂 එයා හෙමීට ඇස් දෙක ඇරගෙන wash එකක් දාගෙන පහලට යනකොට ඇහුනා කවුදෝ කතා කරන සද්දයක්...... kitchen එකට ගිහින් බලනකොට Dr. Senhiyooත් ඇවිත් හිටියා........
ආහ්...dr. senhiyoo ඔයා මොකද මෙහේ
මම ආවේ අද ඔයාලත් එක්ක ඇවිදින්න යන්න 😂
Shopping 😳 aish 🥰
ඕ.... එන්න කන්න කාලා ඒම යමු.....
හා...හා.....
ඔක්කොමලා කාලා ලෑස්ති වෙලා kavi ගේ car එකට නැගලා ගියා shopping..........
Jungkook and Jimin POV
Jiminshiii......
යා.......
මේ මම අද යනවා shopping........
හා....මටත් එන්න කියලනේ කියන්නේ 😂
ඕ..... Tae and yoongiගේ shopping mall එකට යමුද.....🙄
ආහ්...හා...ඉන්න මම කියන්නම්.....
Jimin taeට call කරලා විස්තරේ කියලා දෙන්නම ලෑස්ති උනා shopping යන්න.......
Kavi, githu,senhiyoo තුන් දෙනාම shopping mall එක ඇතුලට ගිහින් shopping කරන්න ගත්තා..... ටික වෙලාවකට පස්සේ Jkත් ආවා jimin එක්ක..... ඒ දෙන්නට Tae , yoongi දෙන්නත් Shopping mall එකේදී එකතු උනා..😁
Jkගේ ඇස් කාවදෝ හොයනවා දැකපු සිමියා jkට පොඩි තට්ටුවක් දැම්මා.....
YOU ARE READING
Love And Revenge 💘 | Completed |
Fanfictionආදරය හා පලිගැනීම අතර දෝලනය වන එක් පිරිමි ළමයෙක් 💫