Next day morning
Jimin POV
Jimin උදෙන්ම නැගිටලා ඉක්මනට ලෑස්ති උනා ahleyගේ office එකට යන්න එයා jkටවත් මුකුත් නොකියා car එකට නැගලා ගියා
Githu POV
නැගිටලා wash එකක් දාලා සාලෙට යනකොට kavi හිටියේ නෑ.... ඒ නිසා එයා call එකක් ගත්තා..
Kavi!!!!!
Gummorning ආහ් මේ මට හදිසි patient කෙනෙක් ඇවිත් නිසා උදේම එන්න උනා....
මොකා 😑😑😑😑
හරි හරි... මම කෑම හැදුවා කාලා යන්න..... පොඩ්ඩක් ඉන්න දැන් 7.30 වෙලාව....
අයියෝ.......😳 බායි...
මේ....
Phone එක cut කරලා ඉක්මනට ලෑස්ති උනා........ එයා දුවගෙන දුවගෙන ගිහින් bus එකකට නැග්ගා office එක ලගින් බහින කොට වෙලාව 8.00 හොදටම පරක්කුයි කියලා ඉක්මනට ඇතුලට දුවද්දී car එකත් ඇවිත් නැවැත්තුවා. තව ටිකෙන් Githu හැප්පෙනවා... එයා එතනින් ඉක්මනට මෙහාට පැන්නා..... Githuට ගොඩක් තරහ ගිහින්...එයා car එකේ වීදුරුවට බර වෙලා ඇතුල බැලුවා......
ඒයි... මෙච්චර පාරේ ඉඩ තියෙද්දී තමුසෙට මගේ ඇග උඩින්මද යන්න ඕනි......🤬
Jiminට ඒක ඇහුනේ නෑ වගේ දොර ඇරගෙන එලියට බැහැලා Githuව ගනන් ගන්නේ නැතුවම ඇතුලට ගියා....Githuත් අත ඇරියේ නෑ....එයත් බැනගෙන පිටිපස්සෙන් ගියා......
ඒයි මෝඩයා...... මම තමුන්ට කතා කරන්නේ........ ඇහුනද....... ඒයි............ කන් ඇහෙන්නේ නැද්ද....... ඒයි.......... නවතිනවා තමුන් කවුරු කියලා හිතාගෙනද office එක ඇතුලට යන්නේ ඒයි.....🤬🤬🤬🤬
Jimin කිසි දෙයක් ගනන් ගන්නේ නැතුවම Ahely ගේ room එකට ගියා... ( ඕ ඔයාලා හිතනවා හරි Githu වැඩ කරන්නේ ashleyගේ office එකේ...)
Gummorning githu මොකද මේ අර මනුස්සයට බනින්නේ....
Morning wagee අද පරක්කු උනා නැගිටිද්දී.... මම මේ එනකොට තව ටිකෙන් යන්න වෙන්නේ කනත්තට...😑
ඈ...😂😂😂
ඕ අන්න අර මෝඩයා මාව තව ටිකෙන් car එකට යට කරනවා
😂😂😂😂😂
එතකොටම දොර කඩාන Ahley බිම වැටුනා...... office එකේ හැමෝම වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරුව බලාන හිටියා...... ashley ගේ ඇග උඩට පැනලා jimin ගහගෙන ගහගෙන ගියා........එක පාරටම Githuගේ අතට අහු උන කුඩෙන් ගිහින් jiminගේ ඇගට ගහගෙන ගහගෙන ගියා.......jimin ඒත් එක්කම Ashleyව අත ඇරලා අර කුඩ පාරවල් වලින් බේරෙන්න දැගලුවා 😂 ඒත් එක්කම Byun woo ඇවිත් Jiminව බදා ගෙන Githuට කිව්වා ගහන්න කියලා 😂😂😂 Githuගේ අතේ තිබ්බ කුඩේ නම් දැන් කැඩිලා... එයා එයාගේ heel එකෙන් jiminගේ කකුලට ඇන්නා......😐😂 jimin ඒ පාරට බිම ඉන්ද උනා...... Jiminව ඇදගෙන ගිය byun woo office එකෙන් එලියට දැම්මා.........
YOU ARE READING
Love And Revenge 💘 | Completed |
Fanfictionආදරය හා පලිගැනීම අතර දෝලනය වන එක් පිරිමි ළමයෙක් 💫