Jimin !!!! කොහෙද මාව එක්ක යන්නේ 🙄
ඉන්නකෝ.... මට ගොඩක් දේවල් තියේ කතා කරන්න.... Jimin ඒම කිව්වේ කට කොනකින් හිනා වෙන ගමන්..... ඒ හිනාවට Githu නිකන් පිච්චිලා ගියා වගේ...... ටිකක් දුර යනකොට Jiminට දැනුනා කවුරුහරි එයාව Follow කරනවා වගේ...... side mirror එකෙන් බලනකොට එයාට පිටිපස්සෙන් කලු Bike එකක් එනවා දැක්කා...... ටිකක් වේගේ වැඩි කරපු Jimin කෙලින්ම වමට හැරෙව්ව පාර Githuගේ ඔලුවත් වැදුනා.......
Jiminshi!!!! මාව මරන්නද යන්නේ 🙂
Jiminගේ ඔලුවේ මේ වෙලාවේ වැඩ කලේ අර Bike එක පස්සෙන් එන එක ඒ නිසා Githu කියපු කිසි දෙයක් ඇහුනේ නෑ..... Jiminගේ සැකය තහවුරු උනේ Jimin වමට හැරෙව්වම ඒ Bike එකත් පස්සෙන් ආපු නිසා....... Jimin වේගේ තව ටිකක් වැඩි කලා...... Githu හයියෙන් දොර අල්ල ගන්න ගමන් බැලුවේ speed එක...... රතු පාට කට්ට 100ය පනින්න ඔන්න මෙන්න......හවස 06ට විතර නිසා පාරේ එච්චර වාහන තිබ්බෙත් නෑ....
මේ අහන්න Jiminshi.... ඔයා ඕන දෙයක් කරගන්න මාව බස්සලා 🙄
ටිකක් කටහගෙන ඉන්නවද 😡කියන ගමන් Jimin ආයෙත් බැලුවේ Side mirror එක දිහා..... ඒ Bike එකත් Jimin පස්සෙන්ම වේගෙන් ආවා...... Jimin තවත් වේගේ වැඩි කරන ගමන් දකුණට දැම්මා......
YOU ARE READING
Love And Revenge 💘 | Completed |
Fanfictionආදරය හා පලිගැනීම අතර දෝලනය වන එක් පිරිමි ළමයෙක් 💫