2nd chapter

391 36 1
                                    

Next day morning

Jk & jimin POV

ජිමිනාහ්..... අදවත් නැගිටපන්කෝ මොනාද...හැමදාම දවල් වෙනකම් නිදා ගන්නවා 😑 කියපු jk කෙලින්ම ගියේ jiminගේ room එකට හැබැයි එතන තිබ්බේ හොදට හදලා ගිය ඇදක් විතරයි. JK ටිකක් පුදුමත් උනා ඒත් එයා ගෙදර ටිකක් හෙව්වා.

එයාට fridge එකේ ගහලා ගිය note එකක් දැක්කා. Jk එතනට ගිහින් ඒ note එක අතට අරන් බැලුවා.

"ජන්කුකා මට හදිසි වැඩක් තියෙනවා මම කෑම එලියෙන් ගන්නම්"

මේ දවස් ටිකේ jimin ටිකක් වෙනස් අද හවස ආවම අහන්න ඕනි කියලා jk කෑම හදලා pack කරගෙන එයා car එකේ office ගියා.

Kavi &Githu POV

උදේ 07ට විතර alarm එක වැදුන. Githu ඒකත් off කරලා washroom ගිහින් kitchen එකට ගියා. එයා උදේට කන්න omlet එකක් දා ගන්න කොටම දොර ඇරුනා

ආහ්....මෙන්න මම නැති වෙනකොට මෙයා උදේම නැගිටලා කෑමත් හදනවා 😂😂 කියපු කවි කෙලින්ම room එකට ගියා.

දෙන්නටම කෑම ලෑස්ති කරලා githu මේසේ ඉදගෙන හිටියා kavi එනකම් 😁 දෙන්නම කෑම කාලා ඉවර උනා කිසිම කෙනෙක් මුකුත්ම කිව්වේ නෑ.
කාලා ඉවර උනාම githu ගිහින් plate දෙක හෝදලා ගියා කවි ගාවට

අදත් night duty තියේද 😐

නෑ නෑ අද දවස මට free ඒ මොකෝකියන්නේ යමුද අද shopping 😁

හා..... මම අද ටිකක් කලින් එන්න බලන්නම්කෝ 😁 කියලා Githu කෙලින්ම එයාගේ room එකට ගියා change කරගන්න. ඇදුම් change කරලා office යන්න එලියට බැස්සා.

(එයාගේ office එක තියෙන්නේ ටිකක් ලග පයින් ගිය හැකි )

යන අතර මගදි වගී හම්බවුනා එයත් එක්ක කතා කර කර ගියා

Jimin POV

(ජිමිනා උදේම ගිහින් තිබ්බේ එයාගේ gang එක හම්බෙන්න)

ටේහ්යුන්ග් මම කිව්වනේ මූ කට හොල්ලන්නේ නෑ 😑

ඒකනේ අඩුම තරමේ මූට පවුලේ කවුරුවත් නෑ

අඩුම Girfriend කෙනෙක්වත් ???

පිස්සුද... උබ හිතනවද මේ වගේ මැරයන්ට Girlfriendල ඇති කියලා 😂😐

Love And Revenge 💘 | Completed |Where stories live. Discover now