Park ahely POV
Office ගිහින් කෙලින්ම ආවේ Gang එක හම්බවෙන්න..... කට්ටිය ඉදගෙන ලොකු කතාවක හිටිය නිසා Ahleyයි Byun wooයි එනවා පෙනුනෙත් නෑ......
Jang nam කෝ....කියලා Ahley සද්දෙන් ඇහුව පාරට හැමෝම බය වෙලා නැගිට්ටා.....
ස...ර්..... මෙහෙට ආවේ නෑ....
මොකක්ද ඒකේ තේරුම 😡😡 hyung soek මම කියලා තියෙනවා නේද උබලට හැම එකා ගැනම සෙවිල්ලෙන් ඉන්න කියලා......
Sor...ry සර්.....
හහ්.... මම හිතන්නේ.... ඌ වැඩේ අනාගෙන....... 😑😡
එතකොට සර් Jiminට අහුවෙලා කියලද....... ( Byun woo )
ඖ....
දැන් මොකද කරන්නේ සර්.....
අදම මූව ඉවරයක් කරමු......😡
Githu POV
ගෙදර ගිහින් wash එකක් දාගෙන ඇවිත් Frock එකක් ඇද ගත්තා.... ඒක ටිකක් කොටයි
මේක කියලා හිතා ගන්නකෝ......ලෑස්ති වෙලා එයා එලියට යනකොට Jin එයාගේ Car එකේ ඇවිත් Githuව pick කරා..... පැය ගානක් ඇවිද්දා..... ජිනයියත් එක්ක පැය ගාන ගොඩක් විනෝද උනා.... Githu හැම ප්රශ්නයක්ම අමතක කරලා ice cream කකා ඇවිද්දා..... Jin oppaගේ විහිලු වලට හිනා වෙලාම Githuගේ බඩ රිදෙනවා.....😂😂 දෙන්නම ඊට පස්සේ කෙලින්ම ආවේ Jiminge restaurant එකට කෑම කන්න..... Githu ඇතුලට යනකොට Jiminනුයි Taeයි Table එකක ඉදගෙන ඉන්නවා දැක්කා..... Jiminව දැක්කම Githu ටිකක් විතර බයත් උනා 😂 Jin ඉන්න නිසා එයා ඇතුලට ඇවිත් Jimin ඉදන් ඉන්න Table එකට පිටිපස්ස table එකේ ඉද ගත්තා.......😂😂 කෑම Order කරලා Jin oppaත් එක්ක කතා කර කර ඉන්න Githu දිහා Jimin නපුරු බැල්මක් දාගෙන හිටියේ..... 😂 Jimin Taeයි දෙන්න ඇවිත් හිටියේ බොන්න කිව්වොත් නිවැරදියි...😌 Jimin Vine වීදුරුවක් අරගෙන ඒක එක හුස්මට බීලා දැම්මා......
YOU ARE READING
Love And Revenge 💘 | Completed |
Fanficආදරය හා පලිගැනීම අතර දෝලනය වන එක් පිරිමි ළමයෙක් 💫