Githu එලියට වෙලා ඉදගෙන හිටියා.... ඇත්තටම එයාට ගෙදර යන්නත් මොකක්ද වගේ ..... කවි jk ටික වෙලාවකට පස්සේ එලියට එනකොට දෙන්නම දැක්කා Githu තනියම ඉදගෙන ඉන්නවා....... Githu ඉක්මනට නැගිටලා kavi ගාවට දුවගෙන ඇවිත්...
කවි මම මුකුත් දැක්කේ නෑ ඔන්න අනික සමාවෙන්න මට දොරට තට්ටු කරන්න බැරි උනාට jungkook sorry අනේ මට අමතක උනා....හුස්මක්වත් ගන්නේ නැතුව කියාගෙන කියාගෙන ගියා
Githu ඔයා හොදින්ද..😂😂 අපි ඔයාට බැන්නා වගේනේ කියවන්නේ...... අහන්න ඒකට කමක් නෑ
ආහ්.... හරි ඒනම් මම යනවා කියලා bow කරලා එතනින් ඉක්මනට දිව්වා......
එයාට මොකද ඒ වෙලා තියෙන්නේ.....jungkook මම එයත් එක්ක යන්නම්....... plz
හා හා හරි 😁 පරිස්සමෙන් 😘
Kavi ඉක්මනට එතනින් ඇවිත් githu ව මගදී අල්ලා ගත්තා...
මොකද බම් තමුසෙට වෙලා තියෙන්නේ......
මුකුත් නෑ...😁
ආහ්.....හා...හා... අද මම උයලා දෙන්නම් කෝ ඔයාට 😋
අන්න කරනවනම් වැඩ 😂😂
දෙන්නම ගෙදර ගිහින් රෑට කාලා නිදා ගත්තා..... නෑ නෑ කවි නිදා ගත්තේ නෑ 😋
Jungkook POV
කුකියා ගෙදර යනකොට jimin ඇවිත් හිටියේ.....
Jiminshiii
ඒ....ඉන්නව එනව ඇවිත් ඉදගන්නව මෙතනින්....
ඇයි හියුන්ග් 🙄
ආහ්.... දැන් කියනවා බලන්න තමුසේ මොනාද මට හංගන්නේ....
මුකුත් නෑ 🙄
බොරු කියන්න එපා කුකියා....
ආහ්...... අහන්නකෝ හියුන්ග් මමයි අර dr kaviයි....
ආදරය කරනවා 😂
ඕ..🙄
දැන් තමුසේ ඇයි ඕක මට කිව්වේ නැත්තේ ආහ්......
මේක නේ අද නේ මම එයාට ඒක කිව්වේ....
ඈයිශ්...... wedding cake කෑල්ලක් කන්න ආසාවෙන් හිටියේ...... 😂😂😂
YOU ARE READING
Love And Revenge 💘 | Completed |
Fanfictionආදරය හා පලිගැනීම අතර දෝලනය වන එක් පිරිමි ළමයෙක් 💫