1st chapter

704 48 8
                                    

ජිමින් ෂී......... නැගිටිනවා....... 😐 මේම කියන ගමන් Jungkook jiminගේ කාමරයට ගියේ ටිකක් තරහෙන් මොකද එයාට අද ටිකක් පරක්කුයි 😂 සිමියට කෑමත් හදලා ලෑස්ති වෙනකනුත් සිමියා නිදි නිසා 😂😂😂

Jkගේ කෑ ගැහිල්ල ඇහුනු සිමියා කුකියෝ... තව විනාඩි 5ක් දෙන්නකෝ .. කියලා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.

JKට දැන් හොදටම තරහ ගිහිල්ලා 😐 හරි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


JKට දැන් හොදටම තරහ ගිහිල්ලා 😐 හරි.. ඔයා නිදා ගන්න මට මොකද මට පරක්කුයි මම යනවා මට අද case එකක් තියෙනවා මම යනවා .... බායි මේම කියපු කුකියා දොර වහගෙන Car එකට නැගලා ගියා.

සිමියා හෙමීට නැගිටලා washroom ගිහින් කුකියා උයලා ගියපු කෑම ඒම කාලා Call එකක් ගත්තා

Annyeong tae.......

Annyeong Jiminah...

ඊයේ හැමදේම හරි නේද... හැමෝම හොදින්නේ....

යා.... හැමදේම වෙන්න ඕනි විදියටම උනා.. ඒක නෙවෙයි ඔයාට එන්න පුලුවන්ද අපේ place එකට..

ආහ් හරි ටේ මම දැන්ම එන්නම්...

හොදයි...

Call එක cut කරපු Jimin කෙලින්ම Car එකට ගිහින් Seoul Town එකට ගිහින් එතනින් එයාට ටේ එන්න කියපු තැනට ගියා.

JIMINAH... එන්න එන්න එනකම් බලාන හිටියේ 😁 මේම කියපු Tae එකපාරටම අනිත් පැත්ත හැරුනා

Jimin කට කොනකින් හිනාවක් දාලා මාව මතකද Taeong 😏 කියලා ඇහුවා

එතන එක කොල්ලෙක් පුටුවකට තියලා බැදලා කටට plaster එක අලවලා තිබ්බා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Love And Revenge 💘 | Completed |Where stories live. Discover now