Next day Morning
Githu POV
අමාරුවෙන් ඇස් අරිනකොට ලොකු හිසරදයක් එයාට දැනුනා...... ආ......
Washroom එකට ගිහින් මූන කට හොදගෙන එලියට ඇවිත් ආයෙත් ඇදෙන් ඉදගෙන ඊයේ මොනාද උනේ කියලා මතක් කරන්න ගත්තා....ආ..... ඇයි මට කිසිම දෙයක් මතක..... හහ්.... එයාට හීනෙන් වගේ දෙයක් මතක් උනා..... ඇ...ත්තටම.... මම ඒම කලාද 😳
Omg !! තමුසේ නම් මහ කියන ගමන් එයා එයාටම ගහ ගත්තා 😂😂 Jiminට මූන දෙන විදියක් ගැන හිත හිත පහලට යනකොට store room එක පැත්තෙන් කවුදෝ කෑ ගහන සද්දයක් ඇහුනා...... ඉක්මනට ඒ පැත්තට දුවන ගමන් හෙමීට දොරත් ඇරගෙන ඇතුලට යනකොට එයා දැක්ක දෙයින් මුලු ආගම හිරි වැටිලා ගියා......මනුස්සයෙක් පුටුවකට බැදලා Jimin ඉස්සරහින් හිටගෙන හිටියේ Belt එකකුත් අතේ තියාගෙන 🥶 කියනවා!!!!! කියන ගමන් හයියෙන් අර Belt එකෙන් ගැහුවේ මුලු Store room එකම සද්දෙන් පුරවන ගමන්....... Githuට බයට කෑ ගැහෙන්න ආවත් එයා එයාගෙම අතින් කට වහගත්තා...... ඉක්මනට එතනින් එලියට ආපු Githu ගිහින් පුටුවක ඉදගෙන වතුර වීදුරුවක් හිස් කලා 😂 එයාගේ අත තාම වෙව්ලනව..... ඇත්තටම Jimin කියන්නේ කවුද 🙄 එතකොට මම ඊයේ........ kiss කරලා තියෙන්නේ මේ තරම් භයානක කෙනෙක්ද 😳😳 අනේ..... මට මෙහේ ඉන්න බෑ...... කියන ගමන් එයා එතන තියෙන මේසෙන් ඔලුව තියා ගන්න ගියා....... එතකොටම එයා දැක්කා Jiminගේ Phone එක තියෙනවා.... වටපිට බලලා ඉක්මනට ඒක අරගෙන Kaviට call එකක් ගත්තා....
Kavi POV
ඊයේ දවසම වැඩ කරලා උදේ තමා Duty free උනේ..... Jk එයාව Pick කරන්න එනවා කිව්ව නිසා ටිකක් එලියට වෙලා හිටියා.... එතකොටම එයාට Jiminගෙන් call එකක් ආවා...
Annyeong Jiminshi....
Kavi!!!! මේ මම
ආ.... Githu!! නිකමටවත් මට call එකක් ගන්න බෑ නේ....
අනේ මේ අහන්......
ඇයි මට නිකමටවත් කිව්වේ නැත්තේ ඔයයි Jiminයි marry කරන්න යනවා කියලා !!
Wth 😳 ඔයාට.....
ඒකත් කමක් නෑ මෙච්චර කල් උබත් එක්ක හිටපු මාව අමතක කලා නේ......
ඕවා නෙවෙයි ඇත්.....
ඕන නෑ උබත් එක්ක කතා කරන්න මම තරහයි......
YOU ARE READING
Love And Revenge 💘 | Completed |
Fanfictionආදරය හා පලිගැනීම අතර දෝලනය වන එක් පිරිමි ළමයෙක් 💫