ඔයාලා දන්නවද මේක මගේ පළවෙනි ff එක...ඇත්තටම මන් කිසිම දෙයක් ගැන දන්නේ නෑ...මගේ අතින් ගොඩාක් වැරදි වෙයි...ඒවට මන් ඔබ සියලු දෙනාගෙන් ම සමාව භජනය කරනවා... මේකෙන් BTS ලාගෙ vmin චරිත වලට කිසිම හානියක් කරන්න අබමල් රේණුවක බලාපොරොත්තුවක් නෑ...ඔයාලා මේ කතාව හොදයි කියලා හිතෙනවානම් කියවන්න...කියවලා කැමතිනම් vote කරලා comment එකක් කොටන් යන්න...🥺..ඔයාලා මේ කතාව ගැන හිතන්නේ මොනවද ? ඔයාලගේ අදහස් මොනවාද කියලා දැන ගන්න ආසයි 😁....
(🤧🤧 අපරාදේ මන් කලින් කියවපු ff ලියන author ලාට බැන්නේ... එපිසොයිඩ් කොටයි කියලා 🤧🤧...මේ මගුල type කරන්න අමාරුයි නේ )
මන් vmin friendship එකට පිස්සුවෙන් වගේ ආදරෙයි...මොකද මටත් ඉන්නවා bestie යෙක්..මගේ soulmate...💕... Vmin friendship එක දකිද්දී මගේ හිතේ මගේ soulmate එක්ක තියෙන බැඳීම ගොඩාක් strong කියලා දැනෙනවා...🤧🤧...
( ඒ වුණාට මගේ bestie මට නොකියන වචනයක් නෑ මිත්ර වරුණි... අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ එහෙම කියන්න ඕනේ අඟහරු ජීවීන්ට...අඟහරු ජිවියෝ නෑනේ මගේ reader list එකේ..🧐.ඉන්නවනම් කියාපිය...)ඉතින් ළමයි මට ඔයාලට කියන්න තියෙන්නේ මෙච්චරයි...මේක මගේ පළවෙනි ff එක ...එක නිසා ගොඩාක් වැරදි තියේවි...ඒවට මට සමා වෙන්න...මම names නැතුව emoji තමයි use කරන්නේ..ඔයාලා දන්නවනේ bts ලාට දාන එමෝජි
🐨 Rm
🐋Jin
🐱suga
🐴jhope
🐣jimin
🐯tae
🐰jk
හැම bts member කෙනෙක්ම ඉදිවී කියලා sure නෑ ඒත් මන් හැමෝම ගන්න try කරන්නම් කෝ...(....) - ගොඩාක් වෙලාවට වරහන් ඇතුලේ ලියන්නේ author pov එක...
* ......* ලියන්නේ ඒ ඒ චරිත හිතන දේවල්...
හරි මූලික කරුණු ටික කිව්වා වගේ මතකයි🙄
මා දයාබර හිත මිතුරු reader බබලා වෙත ,
මා මෙන්ම ඔබලා author note කියවන්න ආස නෑ කියලා දන්නවා....එක නිසා මන් ශේපෙට මාරු වෙන්නම් කෝ...😁 ....
මීට ,
මොලේ වයර් ෂෝට් එකක්. තියෙන පිස්සු author
DU LIEST GERADE
Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷
Fanfiction🐯 :- මොකක්.... ඔයාලා කියන්නේ ඔය දෙන්නත් අපි වගේ soulmates ලද 😲 🐣 :- wow 😲.... මොකක්ද මේක ඇතුලේ තියෙන කතාව... කාත් එක්කද මේ vmin කතා වෙන්නේ....🤔🤔 (autor :- ඒක මන් මෙතන කියවයි කියලා හිතනවාද ? 😑...දුප්...ගිහින් මගේ පළවෙනි FF එක කියවලා බලන්න 🥺...