Ho seok හිනා වෙන අතරේ tae ට call එකක් ආවා. ඒ call එක sung Mi ගෙන්. Tae ගොඩාක් සතුටින් phone එක answer කරත් එයා බලාපොරොත්තු වුණු කටහඩ වෙනුවට එයාට ඇහුනේ වෙන කට හඬක් .
🐯 :- හලෝ....කවුද මේ කතා කරන්නේ .
😈 :- අදුරන්නේ නැද්ද මාව .?
🐯 :- නැහැ ඔයා කවුද කියලා මම දන්නේ නෑ .
😈 :- මම කවුද කියන්න කලින් ඔතන ජිමින් ඇරෙන්න වෙන කවුරු හරි ඉන්නවද කියනවා .
🐨 :- කවුද t...
🐯 :- ( 🤫) මෙතන කවුරුත් නෑ..ජිමින් විතරයි ඉන්නේ . තමුන් කවුද ? මොනවද තමුන්ට කියන්න තියෙන්නේ.තමුන් sung mi ව kidnap කරාද ? සල්ලි කොච්චර ඕනෙද ?
Taehyung phone එකේ ස්පීකර් දැම්මා . ෆෝන් එකෙන් කතා කරන ඒව ඔක්කොම දැන් එතන ඉන්න හැමෝටම ඇහෙනවා .
😈 :- මාව අදුර ගත්තේ නෑ නේද ? මෙච්චර කල් අපි එකම university එකෙනේ හිටියේ ....
🐯 :- ඔයා....ජැකී ද?😨
😈 :- ඔව් ... මම ජැකී තමයි . මම ගාව කෙල්ලෝ දෙන්නා ඉන්නවා
🐣 :- දෙන්නා කිව්වේ කවුද ?
😈 :- ඔහෝ... ජීමීනී බාබා...ඔයාගේ සුට්ටන් කෙල්ල මම ගාව ඉන්නේ...😆😆
🐣 :- මගේ මැණිකට සිරීමක් හරි වුණොත්....මම තමුන්ව .... 😡
😈 :- ඕහ්...calm down calm down.. සීරීමට වඩා දෙයක් වෙයි මම කියන තැනට , කියන වෙලාවට ආවේ නැත්තම් 😏
🐯 :- තමුන්ට මොනවද ඕනේ කියනවා
😈 :- nothing... උබලට වඩා මට කොහොමත් සල්ලි වැඩියි කියලා දන්නවනේ . මට ඕනේ උබල දෙන්නා .😏
🐣 :- එහෙනම් ඇයි කෙල්ලෝ දෙන්නට කරදර කරන්නේ . පිරිමියෙක් නම් පිරිමියෙක් විදියට හැප්පෙන්න එපැයි . මොකද නිකන් චීත්ත වැඩ කරන්නේ..
🐯 :- ජිමින් කියන දේ හරි . තමුන්ට ප්‍රශ්නේ තියෙන්නේ අපිත් එක්ක . ඒකට මොකටද කෙල්ලෝ දෙන්නා ගාව ගන්නේ .
😈 :- උබල තාම පොඩි... ඒකයි...පොඩි උන්ට ඕවා තේරෙන්නේ නෑ .මම දැන් ඒවන place එකට එන්න ඕනේ . ඔය දෙන්නා විතරයි . ඔයාලා එන පාරේ සමහර තැන්වල මගේ ඔත්තු කාරයෝ ඉන්නවා . වෙන කවුරුහරි ඔයාලා එක්ක ඇවිත් අහුවුනොත් . මේ දෙන්නගේ ඔළු දෙක මෙතන කුඩු කරනවා.
YOU ARE READING
Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷
Fanfiction🐯 :- මොකක්.... ඔයාලා කියන්නේ ඔය දෙන්නත් අපි වගේ soulmates ලද 😲 🐣 :- wow 😲.... මොකක්ද මේක ඇතුලේ තියෙන කතාව... කාත් එක්කද මේ vmin කතා වෙන්නේ....🤔🤔 (autor :- ඒක මන් මෙතන කියවයි කියලා හිතනවාද ? 😑...දුප්...ගිහින් මගේ පළවෙනි FF එක කියවලා බලන්න 🥺...